IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


විස්සයි විස්ස වෙන්දේසියේ සරුයි.

ශ්‍රී ලංකා පි‍්‍රමියර් ලීග් විස්සයි- විස්ස කි‍්‍රකට් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් හතේ අයිතිය වෙනුවෙන් ඉදිරිපත් වී ඇති ලංසුවල වටිනාකම ඩොලර් තුන්කෝටිය (රුපියල් කෝටි 375ක්) ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පවසයි. එක් කණ්ඩායමක් ඩොලර් හාර කෝටි තිස් ලක්‍ෂයකට  ආසන්න රුපියල් කෝටි 537.5කට අලෙවී ඇත. කී‍්‍රකයන් දහඅට දෙනෙකු ක් කණ්ඩායමකට ඇතුළත් වන අතර එයින් හය දෙනෙක් විදේශීය කී‍්‍රඩකයෝය. ශ්‍රී ලංකාව පකිස්ථානය, ඉන්දියාව, නවසීලනත්ය,  ඕස්ටේ‍්‍රලියාව, දකුනු අපි‍්‍රකාව හා බටහිර ඉන්දිය කොදෙව් දූපත් යට රටවලින් බදවා ගැනීමට නියමිතය. අගෝස්තු දහවැනිදා සිට දින විසි එකක් පුරා  කොළඹ හා මහනුවරදී පැවැත්වෙන මෙම තරගාවලියේ අරමුණ කි‍්‍රකට් පමණක් නොව  ශ්‍රී ලංකාවේ  සංචාරක ව්‍යාපාරය හා ආයෝජන අවස්ථා විදෙස් රටවල් අතර පිළිගැනීමකට ලක් කිරීම බව ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය කියයි.



අදහස් (0)

විස්සයි විස්ස වෙන්දේසියේ සරුයි.

ලහිරු ගනේමුල්ල Thursday, 28 June 2012 07:15 PM

ශ්‍රී ලංකා පි‍්‍රමියර් ලීග් කණ්ඩායම් හත ඉන්දියානු සමාගම් විසින් මිලදී ගෙන ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 30.1 ආසන්න මුදලකටය. මෙම මුදල බංගලාදේශ ප්‍රිමියර් ලිග් තරඟාවලිය විකිණී තිබු අගයට වඩා වැඩි වුවද ඉන්දියානු ප්‍රිමියර් ලිග් තරඟාවලියේ කණ්ඩායම් වල මුළු අගය වූ ඇමරිකානු ඩොලර් මිලියන 723 හා සැසදීමේදී සුළු මුදලකි.

:       0       0

පවුල්රාජ් Wednesday, 27 June 2012 09:13 AM

ඉදිරියටම යමු ලංකා

:       0       0

නීල් Saturday, 30 June 2012 01:49 PM

නියමයි ..හොඳට කරමු

:       0       0

සුසන්ත Friday, 29 June 2012 12:18 PM

මෙම තරඟය හොඳයි..නමුත් මේ හරිහා සිදුවිය හැකි නීති විරොධී වැඩ නතර කල යුතුයි.....

:       0       0

ඒ යු Saturday, 07 July 2012 12:51 PM

මේවගෙ ලොකු ලොකු කුට්ටි ලොකු ලොකු හොරැන්ට කන්න පුලුවන් වෙයි.

:       0       0

ප්‍රභාත් Saturday, 30 June 2012 03:13 PM

නමේ ඉදන්ම කොපියක් නේ.නමවත් වෙනස්කරානම්.....

:       0       0

ශානක Thursday, 19 July 2012 11:47 AM

ලොක්කෝ ටික දැන් නියමෙට ගහ ගනී. අනේ ලංකාවට ගිය කලක්. මෙච්චරයි අඩුවට තිබුණේ.

:       0       0

ප්‍රසාද් Friday, 13 July 2012 10:29 AM

අපිට අපේ බලාපොරොත්තු කරා ළගා වෙන්න පුලුවන් වේවි

:       0       0

අප්පුහාමි Saturday, 30 June 2012 03:51 PM

අනේ ඒකත් අර ගිවිසුම වගේ වෙයිද ??

:       0       0

වරුණ Thursday, 28 June 2012 02:28 PM

20/20 සරුයි කියන්නේ අරයත් ගොඩ නේ ....

:       0       0

සිසිර Tuesday, 26 June 2012 08:44 PM

කාටහරි ගානක් කැරකෙයි වගේ...

:       0       0

දුලාර Thursday, 05 July 2012 02:25 PM

අපේ තරැණ නවක ක්‍රීඩකයින්ට හොද අවස්‍තාවක්.. 2012 20/20 ලෝක කුසලාන සංචිතයට දක්ෂයන් තෝරගන්න පුළුවං වෙයි..!!

:       0       0

ප්‍රියන්ත විජේසිංහ Thursday, 28 June 2012 04:12 PM

මොන දේ කලත් වැරැද්දක් ම දකින මිනිසුන් ඉන්න රටේ ...හිතට දිරිය ගෙන කරමු මේ වැඩෙත් ... ජයවේ ....දිනවමු ලංකා

:       0       0

සම්පත් Friday, 06 July 2012 11:46 AM

විදුලිබල ඇමතිතුමෝ, මේකට විදුලිය දෙන්නෙත් අපිට දෙන ගාණටමද කියලා පොඩ්ඩක් ‍පරීක්ෂා කරලා බලන්න

:       0       0

පාලි ඩුබායි Thursday, 28 June 2012 11:31 AM

මේවා ලොකු අයගේ වැඩ ඔය මුදල් වටිනාකම් දන්නා අප්පා පොඩි මිනිස්සුන්ගේ ඔලුව විකාර වේයි ?????????????

:       0       0

සඳුන් Tuesday, 26 June 2012 11:23 PM

සංගක්කාරලට 5000මද ගෙවන්නේ ?????

:       0       0

අනුරාධ Tuesday, 26 June 2012 11:38 PM

අපි මේ පිළිබදව සුභවාදීව හිතමු

:       0       0

මොහමඩ් නිfපාල් -දෝහා Wednesday, 27 June 2012 12:05 AM

කවුරු ගෙන්න ගත්තත් කමක් නෑ. අපේ සිංහයෝ ටික වැඩ ටික පෙන්නන්න ඕන. මේවා තියන එකනම් හොදයි. ඒත් අපේ රටේ ජීවන වියදමත් අඩු කරානම් හොදයි. අයියෝ සල්ලි,,,,,

:       0       0

ප්‍රදිප් බි.පි Friday, 29 June 2012 10:09 AM

ලහිරැ මහත්තයෝ ටිකක් හොයල බලලා කතා කරන්න.. අයි.පී.එල් එක්ක හැප්පෙන්න අපට බැහැ....

:       0       0

ඒකනායක Tuesday, 03 July 2012 11:36 AM

ලංකාවේ ක්‍රිකට් අනාගතය වෙනුවෙන් හොද වැඩක් මේක

:       0       0

සමන් Saturday, 30 June 2012 11:11 PM

කේ අපේ බලශක්ති ඇමතිලා..රාත්‍රී ක්‍රීඩාවලට විදුලිය දීල මිනිසුන්ට කියනවා ලයිට් නිවන්න කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඒ.සී. විශ්වලිංගම් සම්මානය ඉංජිනේරු මෙහෙවර ඇගයීමක්
2024 මැයි මස 14 601 0

ආචාර්ය ඒ.සී. විශ්වලිංගම් සම්මානය රටට ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ, රටට ජනතාවට සේවයක් කළ ඉංජිනේරුවන් හඳුනා ගැනීම බව ඉංජිනේරු ඒ.සී. විශ්වලිංගම් මහතා පැව


හොන්ඩා සමාගම මෙම වර්ෂයේ ලොකු ලාභයක් ගැන හිතයි
2024 මැයි මස 10 323 0

ජපානයේ හොන්ඩා මෝටර් රථ සමාගමට මෙම මූල්‍ය වර්ෂයේදී සියයට 2.8 ක මෙහෙයුම් ලාභයක් ලැබෙනු ඇති පුරෝකථනය කරයි.


පිරිසුදු හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට වරැන් බෙවරේජස් පෙරමුණ ගනී
2024 මැයි මස 08 241 0

වරැන් බෙවරේජස් ලංකා යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින්


Toyota ලංකා හවුල්කරුවන්ට ගෞරව ප්‍රණාම
2024 මැයි මස 07 145 0

මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota ලංකා (පෞද්ගලික) සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම වෙ


ඇපල් සමගමෙන් අලුත් වැඩක්
2024 මැයි මස 06 268 0

ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.


කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි
2024 මැයි මස 06 56 0

ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 805 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2357 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2021 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site