(මනෝජ් හර්ෂික)
මෙරට ප්‍රධාන ඇඟලුම් අපනයන සමාගමක් වන බ්‍රැන්ඩික්ස් සමාගම වසරේ අපනයනකරු ජනාධිපති සම්මානය නැවත වරක් හිමිකර ගෙන තිබේ.
2018/2019 කාල සීමාව තුළ විශිෂ්ටතම අපනයනකරුවන් ඇගයීමට ලක්කළ මෙම සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානාත්වයෙන් පැවැත්විණි.
බ්‍රැන්ඩික්ස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන රංගා මඩුගල මහත්මිය සහ ඩේව් රණසිංහ මහතා විසින් වසරේ අපනයනකරු ජනාධිපති සම්මානය පිළිගන්නා ලදී.
(ඡායාරූප - ගයාන් අමරසේකර)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වසරේ අපනයනකරු සම්මානය බ්‍රැන්ඩික්ස් සමාගමට