විද්‍යාව හා තාක්ෂණය වෙනුවෙන් වූ පහසුකම් සහිත ”විද්‍යා උද්‍යානයක්” ආරම්භ කිරීමට විද්‍යා හා උසස් තාක්ෂණ අමාත්‍යංශය සැළසුම් කර ඇත. හෝමාගම, පිටිපන අක්කර පනහක භූමියක් පුරා මෙම උද්‍යානය අදියර හතරකින් අවසාන කිරීමට නියමිතය. පළමු අදියරයේදී ”නැනෝ” තාක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටැවේ. පුස්තකාල හා විද්‍යාගාර පහසුකම් ඇති මෙහි ඉදිකිරීම් සඳහා රුපියල් කෝටි 83ක් පමණ රජයෙන් වෙන්කැරෙයි. දෙවැනි, තෙවැනි හා සිව්වැනි අදියරවලදී පිළිවෙළින් ඉහළ තලයේ පර්යේෂණ සඳහා වන පහසුකම් උසස් තාක්ෂණ කර්මාන්ත සඳහා පහසුකම් ඇති කිරීමටත් විද්‍යාඥයන් හා පර්යේෂකයන්ට වෙන් වූ නිවාස සංකීර්ණයක් ඉදිකිරීමටත් සැලසුම් කර ඇත.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක රටේ හොදට කරන දෙයක්
කොහෙන්ද සල්ලි..ණයක්ද ??තෑග්ගක්ද ???
මමනම් ඉන්නේ ඔතෙන්ට පයින් යන්න තරම් දුරින්.අපේ ගමේ ඉන්න අයටත් රස්සාවක්වත් ලැබුනොත් හොදයි
හොඳ දෙයක් .පාසල්වල විද්‍යාගාර දියුණු කල යුතුයි ,දානපතියන්ගෙන් උදව්ගනිමු ??
හොද දෙයක්..
පාසල් විද්‍යාගාරවල ගොඩක් අඩුපාඩු තියෙනවා . ඉස්සෙල්ලම ඒවා විසඳගෙන හිටියොත් තමයි හොඳ !!.