‘ලක්ෂෙට කොඩිය දාන්න සිය දෙනෙකුට වරම්’ යන තේමාව මුල් කරගනිමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය හඳුන්වාදෙන අලුත්ම ලොතරැයි ටිකට්පත ‘ලක්ෂපති’ නිල වශයෙන් නිකුත් කිරීම සංවර්ධන ලොතරැයි මණ්ඩල මූලස්ථානයේ දී අද (18) සිදු කැරිණි.
ලක්ෂපති ලොතරැයියේ ප්‍රථම ටිකට්පත් තොගය කොළඹ අලෙවි නයෝජිත කේ. නිමල්සිරි මහතාට අලෙවි කෙරුණේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති රොමේෂ් ජයවර්ධන මහතා විසිනි. උප සභාපති සීතා විමලසේන, සාමාන්‍යාධිකාරි සමන් ජයසිංහ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
අංක 03ක් පමණක් දිනුම් අදින මෙම ටිකට්පතෙහි එක් අංකයක් ගැලපීමෙන් රුපියල් 20 ක්ද, අංක 02ක් ගැලපීමෙන් රුපියල් 200 ක් ද, අංක තුනම ගැලපීමෙන් රුපියල් ලක්ෂයක් ද දිනාගත හැකි බව මණ්ඩලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ටිකට් එකක් ඇදෙන්නේ නැති එක තමයි දුක.(හේ)
ඔය වගේම මෙඩිකල් කොලේජ් කීපයක් හදන්න ටිකට් එකක් නිකුත් කරන්න.උපකරණ වලට සහ නඩත්තුවලට සහ වටුප්දෙන්න එකෙන්ම පුළුවනි.ලොකූ පිනක්.(හේ)
ඔය වගේම මෙඩිකල් කොලේජ් කීපයක් හදන්න ටිකට් එකක් නිකුත් කරන්න.උපකරණ වලට සහ නඩත්තුවලට සහ වටුප් දෙන්න එකෙන්ම පුළුවනි.ලොකූ පිනක්.රටට ලොකු ආයෝජනයක්.දැන් ඉන්න දොස්තරලා ඔතනට එන්න කොච්චර කට්ට කාලද ඉඟන ගත්තේ.කොච්චර දුක්වින්දද.එයාල ගොඩගිහින් දැන් එන්න හදන අයට වල කපනවා.පුද්ගලික එපාකියන අය එනික් අයට ගොඩයන්න අරගල කරන්නේ නැත්තේ මොකද කියලා මට තේරෙන්නේ නැහැ.(හේ)
ඔය වගේම මෙඩිකල් කොලේජ් කීපයක් හදන්න ටිකට් එකක් නිකුත් කරන්න.උපකරණ වලට සහ නඩත්තුවලට සහ වැටුප් දෙන්න එ්කෙන්ම පුළුවනි.ලොකූ පිනක්.රටට ලොකු ආයෝජනයක්.දැන් ඉන්න දොස්තරලා ඔතනට එන්න කොච්චර කට්ට කාලද ඉඟන ගත්තේ.කොච්චර දුක්වින්දද.එයාල ගොඩගිහින් දැන් එන්න හදන අයට වල කපනවා.පුද්ගලික එපා කියන අය අනික් අයට ගොඩයන්න අරගල කරන්නේ නැත්තේ මොකද කියල මට තේරෙන්නේ නැහැ. (බ)
ඔය වගේම මෙඩිකල් කොලේජ් කීපයක් හදන්න ටිකට් එකක් නිකුත් කරන්න.උපකරණ වලට සහ නඩත්තුවලට සහ වැටුප් දෙන්න එකෙන්ම පුළුවනි.ලොකූ පිනක්.රටට ලොකු ආයෝජනයක්.දැන් ඉන්න දොස්තරලා ඔතනට එන්න කොච්චර කට්ට කාලද ඉගෙන ගත්තේ.කොච්චර දුක්වින්දද.එයාල ගොඩගිහින් දැන් එන්න හදන අයට වල කපනවා.පුද්ගලික එපා කියන අය එනික් අයට ගොඩයන්න අරගල කරන්නේ නැත්තේ මොකද කියල මට තේරෙන්නේ නැහැ.(කෞ)
ඔය වගේම මෙඩිකල් කොලේජ් කීපයක් හදන්න ටිකට් එකක් නිකුත් කරන්න.උපකරණ වලට සහ නඩත්තුවලට සහ වැටුප් දෙන්න එකෙන්ම පුළුවනි.ලොකූ පිනක්.රටට ලොකු ආයෝජනයක්.දැන් ඉන්න දොස්තරලා ඔතනට එන්න කොච්චර කට්ට කාලද ඉඟන ගත්තේ.කොච්චර දුක් වින්දද. එයාල ගොඩගිහින් දැන් එන්න හදන අයට වල කපනවා. පුද්ගලික එපා කියන අය අනික් අයට ගොඩයන්න අරගල කරන්නේ නැත්තේ මොකද කියල මට තේරෙන්නේ නැහැ. (බ)
දැන් මුළු ලංකාවම සූදු පිටියක් වෙලා. ලොතරැයි කියන්නේ සුදුවක්. මේ බෞද්ධ රටේ සුදුව සාමාන්‍ය දෙයක් වෙලා. එක්කෙනෙක් දිනනකොට සියයක් පැරදිලා. තමන් වියදම් කරපු රුපියල් විස්ස ආපසු ලැබුනහම කියන්නේ රුපියල් විස්සක් දිනු වාසනාවන්ත ජයග්‍රාහකයෝ කියලා. දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවරින් ආදර්ශයක් ගන්න. එහෙ කිසිම ලොතරැයියක් නැහැ. (නි)
හොඳ අදහසක් ලොකුම මුදල් තෑගී වලට වඩා නැතිම අයට ඕකත් වටිනවා දිගටම කරගෙන යන්න ඕන වැඩක් (බ)
හොඳයි (බ)