ශී‍්‍ර ලංකාව හා බංගලිදේශය අතර ආර්ථික සම්බන්ධතා තරකර ගැනීමට ඇති අවස්ථා විමසා බැලු විශේෂ හමුවක් පසුගියදා ජාතික වෙළඳ සභා පරිශ‍්‍රයේදී පැවැත්විණි.
වත්මන් ලෝකයේ වෙළඳ ප‍්‍රවණතා ගැන ද අවධානය යොමු කළ මෙම හමුවට ශී‍්‍ර ලංකාවේ බංගලි දේශ මහකොමසාරිස් ටරීක් අෂාන් මහතා සහභාගීව සිටියේය.
බංගලි දේශයේ නිෂ්පාදනය කෙරෙන ප්ලාස්ටික්, ලෝහ කොටස්, ඖෂධ ආදිය ශී‍්‍ර ලංකාවට පහසුවෙන් ආනයනය කරගත හැකි බව පෙන්වා දුන් හෙතෙම බංගලාදේශ ආයෝජන ප‍්‍රවර්ධන කලාපයන්හි ඇති ආයෝජන අවස්ථා පිළිබඳ ශී‍්‍ර ලංකා ආයෝජකයින් දැනුම්වත් කිරීමේ විශේෂ හමුවක් එළැඹෙන අගොස්තු මස පළමු සතියේදී පැවැත්වීමට සැළසුම් කර තිබෙන බවද අනාවරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ආණ්ඩු වෙනස් කරන්න ගොඩක් මහන්සි වුණ බටහිර රටවල් යෝජනා කතා වලදී පස්ස හරවනවා:ඕක තමා ඔය අයගේ තිබෙන කුහක කම:දුප්පත් අපිට දුප්පත් රටක් උදව් කලොත් තමා (ම)