
කෙසෙල්වත්ත ශාඛාවත් නව පරිශ්‍රයකට
සිය වටිනා ගනුදෙනුකාර භවතුන්ට නවතම බැංකුකරණ අත්දැකීමක් සහ කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අරමුණින් ලංකා බැංකුවේ පේරාදෙණිය අධි ශ්‍රේණි ශාඛාවට අනුබද්ධිත පේරාදෙණිය උද්භිද උද්‍යාන සීමිත සේවා ශාඛාව විවෘත කිරීම සහ කෙසෙල්වත්ත ශාඛාව නව පරිශ්‍රයක් වෙත ගෙන යාම පසුගිය දා සිදු කෙරිණි.
මෙම ශාඛා හරහා පේරාදෙණිය හා පානදුර කෙසෙල්වත්ත යන ප්‍රදේශවල සහ එම ප්‍රදේශ අවට ජීවත් වන ජනතාවට කාර්යක්ෂම බැංකු සේවා ලබා දෙමින් ආර්ථික වශයෙන් ඔවුන් සවි බල ගැන්වීම ලංකා බැංකුවේ අරමුණයි.
දිවයින පුරා පිහිටා ඇති 660කට අධික ලංකා බැංකු ශාඛා ජාලය හා 2400කට අධික පාරිභෝගික සේවා මධ්‍යස්ථාන සම්බන්ධ වී ඇති නිසා ගනුදෙනුකරුවන්ට මෙම ශාඛා හරහා රටේ ඕනෑ ම ප්‍රදේශයක් සමග බැංකු ගනුදෙනු කිරීමේ හැකියාව ලැබී ඇත.

2025 දෙසැම්බර් මස 04
519
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
478
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
418
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංකා බැංකුවේ පේරාදෙණිය උද්භිද උද්‍යාන සීමිත සේවා ශාඛාව විවෘත කෙරේ