පකිස්තානය හා ශී‍්‍ර ලංකාව අතර පවතින වෙළද හා ආර්ථික සබඳතා තවදුරටත් තරකර ගැනීම පකිස්තානයේ අපේක්ෂාව බව එරට අගමැති නවාස් ෂරීෆ් පසුගියදා පැවසීය.
එසේ සබඳතා තර කර ගැනීමෙන් ශී‍්‍ර ලංකාවේ මෙන්ම පකිස්තාන ජනතාවටද වාසි සැළසෙන බව ඔහු පෙන්වා දුන්නේය.
අගමැතිවරයා ශී‍්‍ර ලංකාවේ පකිස්තාන තානාපති ලෙස පත්වූ මේජර් ජනරාල් ශකීල් හුසේන් හා විශේෂ හමුවකදී එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනේ එපා කියල චීනෙන් ගොඩ දා ගත්තු පකිස්තානෙන් වෙළද සබඳතා තරකර ගැනීම හරියට වත්ත බද්දට දීල අැස්සට දත නියවනවා වගේ කිව්වොත් හරිද? (බ)
වෙළද හා ආර්ථික සබඳතා තවදුරටත් තරකර ගැනීම නිසා වැඩි වැඩියෙන් කුඩු ගෙන්න ගන්න පුළුවන්.(බ)
මේ රට අපි සමඟ හැමදාමත් එකට සිටිනවා (ම)
අපේ රටේ මිනිස්සු හැමදේම වැරැදි විදියටයි බලන්නේ මේ දේ ගැන යහපත් විදියටත් දකින්න.(හේ)
හොද දෙයකටනම් ගොඩක් හොදයි.(හේ)
රටකට රාජ්‍ය තන්ත්‍රික අවශ්‍යතාව අනිවාර්යයෙන්ම අවශ්‍යයයි.නැත්තම් තනි වෙනවා.(හේ)
ඒක හොද අදහසක්.(හේ)
අනේ හොඳයි. හැබැයි බොහෝ දේ තේරෙනකොට පරක්කු වැඩියි. පකිස්තාන් මිනිස්සු ගැන තාම ලංකාවේ ඉන්න අපේ මිනිස්සු දන්නේ නැහැ (නි)