IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


ලක් කතට ව්‍යාපාර සම්මානයක්

ලෝක කාන්තා නායකත්ව සම්මේලනය සංවිධානය කළ ලෝක කාන්තා නායකත්ව සම්මාන උත්සවයේදී (2016) ශ‍්‍රී ලංකාව නියෝජනය කළ ඩිලිජන්ට් සමුහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂිකා නිශානි රණවීර මහත්මියට සම්මානයක් හිමිවිය. ඇයට එම සම්මානය හිමි වුයේ ව්‍යාපාර අංශයෙන් දක්වා තිබෙන දස්කම් සලකා බැලීමෙනි.

ඉන්දියාවේ මුම්බායි නගරයේ ටාජ් ලෑන්ඞ්ස් එන්ඞ්ස් හෝටලයේ පැවැති මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයට රටවල් 20 කින් පමණ විවිධ ක්ෂේත‍්‍රයන්ගේ ඉහළ තනතුරු දරන කාන්තාවෝ රැසක් සහභාගිවුහ.

 ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි සරසවියේ ව්‍යාපාර පරිපාලනය පිළිබ`ද උපාධිධාරිණියක වන නිශානි ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේද, වෘත්තීය මුල්‍ය කළමනාකරුවන්ගේ සංගමයේද, ශ‍්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරවරුන්ගේ සංගමයේද ක‍්‍රියාකාරී සාමාජිකාවකි.

DSC_6130 DSC_6154 DSC_6286 DSC_6289 DSC_6304



අදහස් (0)

ලක් කතට ව්‍යාපාර සම්මානයක්

මිසාබ් Friday, 04 March 2016 06:31 PM

ඔබ වැනි උතුම් දියණියන් අපේ මව්බිමට වාසනාවක්. ඔබතුමියට ඉතසිතින්ම මගේ සුබ පැතුම් සමඟ ජයෙන් ජයම පතමි. ඔබතුමියට සදා ජය! (නි)

:       0       0

මලින්ද Friday, 04 March 2016 06:32 PM

ඔබ වැනි උතුම් දියණියන් අපේ මව්බිමට වාසනාවක් ඔබතුමියට අපගේ සුබ පැතුම.(හේ)

:       0       0

මිලින්ද Friday, 04 March 2016 06:24 PM

අපට ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

හරිත Friday, 04 March 2016 06:24 PM

ඔබ වැනි උතුම් දියණියන් අපේ මව්බිමට වාසනාවක් (හේ)

:       0       0

මාලිෂා Friday, 04 March 2016 06:32 PM

ඔබ වැනි උතුම් දියණියන් අපේ මව්බිමට වාසනාවක් ඔබතුමියට එක සිතින්ම මගේ සුබපතුම් සමග ජයෙන් ජයම පතමි ඔබතුමියට සද ජය පතමි (හේ)

:       1       1

නාලක Thursday, 03 March 2016 09:18 PM

උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Thursday, 03 March 2016 10:50 AM

ඔබතුමියට මගේ සුභ පැතුම්. (ම)

:       0       0

වසන්ත ජයසිංහ Saturday, 05 March 2016 12:33 PM

නියමයි මගේ වීරයා. දිගටම යමු. මම ඔබ ගැන ආඩම්බරයි (බ)

:       0       0

ලියොන් ගුනවර්දන Wednesday, 02 March 2016 05:14 PM

මෙවැනි දක්ෂ දියණියන් ලක්මවට කොතරම් ආඩම්බරයක්ද.? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

දිගුකාලීන ආර්ථික වර්ධනයකට අඛණ්ඩව ප්‍රතිසංස්කරණ අවශ්‍යයි
2025 මැයි මස 06 27 0

කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට


ලංකාවේ ආයෝජනයට වියට්නාමයේ වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරියුම්
2025 මැයි මස 06 44 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී


අප්‍රේල් මාසයේදී මහ බැංකුව ඩො.මි. 160 ක් මිලට අරන්
2025 මැයි මස 06 60 0

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ


කොටස් ගනුදෙනු අද පැය තුනකට පමණයි
2025 මැයි මස 06 15 0

අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන


එමිරේට්ස් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග හවුල්කාරීත්වය දීර්ඝ කරයි
2025 මැයි මස 06 21 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව


හේලීස් රු.බි. 7ක ණයකර නිකුතුවට අධිදායකත්වයක්
2025 මැයි මස 06 19 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 753 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 193 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1234 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site