යොෂිඩා පදනමට වසර 36 ක් පිරීම නිමිත්තෙන් සංවත්සර උත්සවය අද (12) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යොෂිඩා පෙර පාසලේදී පැවැත්විණි.
එම පදනමේ සභාපති බානගල උපතිස්ස හිමියෝ, අමාත්‍ය ජෝන් අමරතුංග, රවී කරුණානායක, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd