මහජන බැංකුවේ ‘ජය ශ්‍රී‘ මහා තෑගි තරඟයේ 2012 අගෝස්තු දිනුම් ඇදීමෙන් මයික්‍රෝ පැන්ඩා රථය දිනාගත් උණවටුනේ ධම්ම ජයන්ති මහත්මියට ගාල්ල ප්‍රාදේශීය කළමනාකාර ආනන්ද පතිරණ මහතා එම රථය පිරිනමයි.
අඟල් 12 එල් ඊ ඩී රූපවාහිනී, මික්ස්චර් ග්‍රයින්ඩර් හා වර්ෂාවසාන දිනුම් ඇදීමෙන් හොන්ඩා සිවික් රථයක් ද පැරිනැමේ.
මයික්‍රෝ පැන්ඩා රථය මාස්පතා දිනා ගත හැකි බව බැංකුව කියයි.
ගාල්ල සහකාර ප්‍රාදේශීය කළමනාකාර ඒ එස් කේ ගඟබඩගේ, ආරක්ෂක අධිකාරී ඔස්මන් කිත්සිරි, නියෝජ්‍ය කළමනාකාර එම් කේ ධර්මපාල, ගාල්ල මහවීදිය ශාඛා කළමනාකාර ගාමිණී ධර්මසිරි, නියෝජ්‍ය කළමනාකරු ජේ පී මර්වින්, පෙට් මධ්‍යස්ථාන කළමනාකරු එච් ජී සුසිරිපාල යන මහත්වරු ද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභපැතුම් (දී)
ජය ශ්‍රී (ස)
ජය ශ්‍රී! (නි)
සුබපැතුම් ඔබට (දී)
2009 ගත්ත ඡායාරූපයක්නෙ දාලා තියෙන්නෙ?(නු)
මේක 2009 02 02 එකක්නෙ..?(නු)
2009 පිංතූරයක් දාලා ඇයි 2012 දිනුමක් විදියට පෙන්වන්නේ.. ගොඩක් දිනුම් ඇදීම් බොරු..!(නු)
මමත් ආශාවෙන් බලාගෙන ඉන්නෙ දිනුමක් ලැබෙනකල්. (නි)
අනේ වාසනනාවන් (දී)
ගොඩක් හොදයි. වාසනාවන්ත අනාගතයක්! (නි)
රැවන් මේක කැමරාවේ තාක්ෂණික දෝෂයක්.. මේ ඡායාරූප ශිල්පියා දිනය සහ වේලාව නිවැරදි කර නැහැ..!(නු)
වාසනාවන්ත අනාගතයක් උදාවේවා! (නි)
ඡායාරූපයේ සදහන් වන්නේ 2009 දිනයක්නේ. (නි)