සුනාමියෙන් මිය ගිය ශ්‍රී ලාංකියනට පිං පැමිණවීමේ සාංඝීක දානමය පිංකමක් මහජන බැංකවේ ගාල්ල ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලයීය පරිශ්‍රයේදී, දකුණු පළාතේ ප්‍රධාන සංඝනායක රුහුණු විශ්ව විද්‍යාලයයේ කුලපති මහෝපාධ්‍යාය පල්ලත්තර සුමනජෝත නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය විෂයයෙහි පැවැත්විණි. මහජන බැංකුවේ ගාල්ල ප්‍රාදේශීය කළමනාකාර ආනන්ද පතිරණ සහ මහජන බැංකු බෞද්ධ සංගමයේ සභාපති ප්‍රීති කොළොන්නගේ මහත්වරු ඇතුළු මහජන බැංකුවේ ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයයේ සහ ශාඛා කළමනාකාර නිලධරයන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයේ ද ගාල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධරයෝ ද ප්‍රභූවරු ද මේ පිංකමට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැමරිය යුත්තේ හොද දේවල් විතරයි නේද? (නි)