කරන්දෙණිය මහ ඒදණ්ඩේ දී ඉන්ධන පිරවුම් හලක් අද (11) ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින් විවෘත කැරිණි.
නිෂාදි සමුහ ව්‍යාපාරයේ අධිපති පුෂ්පකුමාර සුභසිංහ මහතාගේ ආරාධනයෙන් ජනමාධ්‍ය ඇමැතිවරයා සමඟ මේ අවස්ථාවට දකුණූ පළාත් සභා මන්ත‍්‍රී ජයන්ත ජයවීර, ඛනිජ තෙල් සංස්ථාවේ ගාල්ල ප‍්‍රාදේශිය කළමනාකරු වජිර සමරකෝන් යන මහත්වරු මීට එක්වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd