හම්බන්තොට මිරිජ්ජවිල ඉදිකැරෙන කාමර 300 ක තරු පහේ හෝටලය ජුනි මාසයේ විවෘත කරන බව එහි අධ්‍යක්ෂිකා සුරංගි දුනුවිල මහත්මිය කීවාය.
ෂැන්ග්‍රිලා සමූහයට අයත් හම්බන්තොට රිසෝර්ට් හෝටල් සංකීර්ණය අක්කර 145 ක පමණ භූමියක ඉඳිකෙරේ.ඉන් අක්කර 115 ක ගෝල්ෆ් පිටියක් පිහිටා ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්දලාල් වගේ අය ප්‍රංශයේ ගිහින් පම්පෝරි ගැහුවට ලංකාව දියුණු වෙන්නේ නැහැ. වැඩකරන මිනිස්සු හිටියහම තමයි රටට වැඩක් වෙන්නේ. නැව් නැද්ද කියලා ඇවිල්ලා බලන්න ඕනෑ. (නි)
කැනඩා දිසා, වසුරු නම් පෙනෙනවා, විදුලිය නැතුව ආර්ථිකය බංකොලොත් වෙලා ඉන්නකොට. ඔය හොරු කතාව බොරු කියලා දැන් පොඩි ළමයෙක් වුණත් දන්නවා, හැබැයි ඔයාලා වගේ දේශපාලන හෙන්චයියෝ තාම පරණ බොරුවට මිනිස්සු රැවටෙයි කියලා හිතාගෙන ඉන්නවා. (නි)
ඉස්සරහට ඉතින් හැදුනොත් හැදෙන්නේ යහපාලනෙන් සයිවර් හෝටල් තමයි. එතකොට කට්ටියට පුළුවන්නේ සාම්බාරුවත් කන්න. (නි)
ලංකාවේ මොන පක්ෂය බලයට පත්වුණත් බහුජාතික සමාගම් ලංකාවට විත් ආයෝජනය කරනතුරු බලාසිට ඔවුන්ට අධිකලෙස බදු සහන, අඩු පොළියට ණය වැනි දේ ලබාදීමට බලා ඉන්නවා මිස දේශීය සුළු සහ මධ්‍යම පරිමාණ හෝටල් හිමියාට දෙන සහනයක් නැත. සංචාරක මණ්ඩලය වැනි ආයතන මඟින් කෙරෙන්නේ ව්‍යාපාරිකයා නඟාසිටුවීම නොව ඔහුට එක එක තහංචි දමා තලා පෙළා දැමීමය (නි)
රටේ ජනතාවට අයිතියක් තියෙනවා හොටෙල් එක කාගෙට කොපමණ මුදලක් වියදම් වුණාද එදා මේ කාටද අයිති කාගේ සල්ලිද වියදම් කළේ කියලා දැනගන්න අයිතියක් තියෙනවා (බ)
මේවයේ පළවෙන අදහස් ගොඩක් දැක්කාම හිතෙනවා, අපේ රට ඇත්තටම කවදා දියුණු වෙයිද කියලා. කිසිම දෙයකට දේශපාලනය ගාව ගන්නෙ නැතුව කතා කරන්න බැරි මහම මහ මෝඩ මිනිස්සු තමා වැඩිපුර ඉන්නේ. පටන් ගන්න කොට හිටපු රජය මොකක්ද? ඉවර වෙන කොට හිටපු රජය මොකක්ද? වගේ වැඩකට නැති අනවශ්‍ය ප්‍රශ්ණ බදාගෙන නිකන් වාද කර ගන්නවා. (ර)
ෂා මරුනේ. ලස්සන තැනක ලස්සන හෝටලයක්.(හේ)
මේ වාද බේද කවදා නවත්වලා එකමුතුව වැඩ කරයිද දන්නේ නැහැ.(ම)
ඉන්දික, ජනතාවගේ මහන්සියේ බීජ මහින්ද ඇතුළු හොරු හතළිය ගිලලා, එළියට දාන වසුරු වල ප්‍රතිඵල දැන් දැන් එළියට එනවා පේනවා නේද? (නි)
නන්දලාල් - ප්‍රංශය, ඔය ප්‍රංශයේ ළිඳකද ඉන්නේ? දැන් ලංකාවේ හෝටල් වල ඉඩ නැහැ සංචාරකයෝ හින්දා. හැබැයි ඉතින් යහපාලනෙන් කරපු දෙයකුත් නැහැ. මහින්ද වපුරපු බීජ මේගොල්ලෝ නෙලනවා! (නි)
ඉස්සරහට මෙවැනි ව්‍යපෘති අපිට බලන්න වෙන්නේ හීනෙන් තමයි ලංකාවේ - කමක් නෑ දැන් යහපලනයලුනේ. (ර)
වැඩේ හොඳයි. හම්බන්තොට හෝටල් ආරංචි වලට අනුව වැඩට සේවකයො මදියි කියලයි ආරංචිය. ගත්ත සමහර අය ට්‍රේනින් වලට ආසියාවේ රටවල් වලට යවලා. ඒකෙනෙනුත් සමහර අය ඒ රටවල් වල වෙන හෝටල් වලට වැඩට ගිහිල්ලලු. තව සමහර අය ගල් වෙලාලු. (බ)
හෝටලය කාගේ වුනහම මොකද?රටේ වටිනා කියන මර්මස්ථාන කාගේද කියල රටේ වහල්ලුන්ට වැඩක් නැහැනේ. (බ)
හෝටලය කාගේ වුණහම අපිට මොකද? (නි)
මේ හෝටලය අයිති කාටද? (නි)
ලංකාවේ මොකක්හරි සංවර්ධන වැඩක් දැක්කොත් කුහකයින්ට පුදුම අසහනයක් දැනෙන්නේ (නි)
අක්කරය කීය ගණනේද මිලදීගෙන තියෙන්නේ කියලත් දැනගන්න තිබෙනවා නම් වටිනවා (නි)
ඉස්සර මේ හෝටල් මහින්දලාගේ කියලා කිව්වා නේද.? (ර)
එතකොට මේ හෝටලය පිරවීම සඳහා සංචාරකයන්, මත්තල මොණරු රඟපාන ගුවන් තොටුපොල සහ නැව් නැති වරයා හරහා ගෙන්වා ගැනීමට පුළුවන් වෙයි කියා අපි පතනවා. (ර)