රංජන් කස්තුරි
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව හේතුවෙන් සංචාරක ව්‍යාපාරයට ඉදිරි කාලයේ දී රුපියල් කෝටි 26,250 ක පමණ දැවැන්ත පාඩුවක් සිදුවනු ඇති බව මුදල් අමාත්‍යංශය ගණනය කර තිබේ.
එම ප්‍රහාර හේතුවෙන් මේ වන විට සංචාරකයින්ගේ පැමිණීම 30% ක් පමණ කඩා වැටී ඇති අතර එමගින් මෙරට ආර්ථීකයට ඉදිරි තෙමස ඇතුළත රුපියල් කෝටි 6141 ක පමණ පාඩුවක් සිදුවන ඇති බවද මුදල් අමාත්‍යංශ සිදුකළ ගණනය කිරීම්වලදී හෙළිවී ඇත.
මුදල් අමාත්‍යංශ වාර්තා අනුව මේ වසර ඉදිරි මාස තුනේ එනම් මැයි, ජුනි සහ ජුලි වන තෙක් සංචාරකයින්ගේ පැමිණීම 30 කින් අඩුවනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd