ශ්රී ලංකාවේ ප්‍රවාහන පද්ධතිය තවදුරටත් ව්‍යාප්ත කිරිමේ අරමුණින් ඉන්දියන් ණය ආධාර යටතේ ඉන්දීය සමාගමකින් බස් එන්ජින් 163 ක් දුම්රිය, පෙට්ටි 20 ක් දුම්රිය තෙල් ටැංකි 30 ක් මෙරටට ගෙන්වීමට ප්‍රවාහන අමාත්‍යාංශයට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මේ සඳහා වැයවන ණය මුදල රුපියල් මිලියන 797 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ! ඔය කරලා තියෙන්නේ තව නුවණක්කාර වැඩක් (නි)
මේ රටේ මිනිස්සු තනිකර නටන්නේ පිස්සු! (නි)
එහෙනම් ඉතින් අපේ ප්‍රවාහන සේවය කොට උඩ තමයි ඉන්දියාවේ දේවල් අරගෙන (අ)
ලංකාවේ ප්‍රමිතියකට හදපු දුම්රිය පෙට්ටිද? (අ)
ලංකාවේ ප්‍රමිතියකට හදපු දුම්රිය පෙට්ටිද? (අ)
අපේ දැක්කා මාතර සිට කොළඹට හදපු විදිය. (නි)
අපෝ ඔය කොච්චි පෙට්ටිවල ගැස්සෙන ගස්සිල්ලට වමනේ යනවා. ජරා කොච්චි. අර නිකන් දීපු ගිලන් රථ වගේ ඕවටත් නඩත්තුවට ඉන්දියාවෙන්ම ගෙන්න වෙයි. තව ටික දවසකින් මේක ඉන්දියාවේ කොලනියක්. කලින් ගෙන්නපු අය නිසා රටේ කොටසක් දෙන්න වෙනවා. එගවට රටම ඉල්ලයි. (අ)
අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)
ඊළඟට ආණ්ඩුව ගන්න අය කියයි, අපිට වෙලා තියෙන්නේ දැන් ඉස්සර ආණ්ඩුව ගත් ණය ගෙවන එකයි කියලා (නි)
ඒකට ඉන්දියාව නැතුව වෙන රටක් තිබුනෙම නැද්ද? (නි)
ඇයි අපිට රටක් විදිහට තනිවම නැඟීසිටින්න බැරි? (නි)
ගොඩාක්ම සතුටුයි.(හේ)
ඉන්දියාව නැතුව මොකුත් කරගන්න බැරිද? (නි)
අපේ ගරු තුමාට පින් සිද්ධ වෙන්න මේ ඔක්කොම අපිට නිකන්ම ලැබෙනවා! (හේ)
වැඩක් වෙන්නේ නෑ (හේ)
මේ ණය ගෙවන්නේ කවුද?(හේ)
මේ දේවල් ගෙනවා කියලා ප්‍රවාහන සේවයේ වර්ධනයක් නම් දැකගත නොහැකි වෙයි.(හේ)
දියුණුවක් ඇතිවෙයිද කියලා බලමුකෝ.(හේ)
දුම්රිය පෙට්ටි 20ක් ඇති වෙයිද තද බදය නැති කරන්න.(හේ)
අපිට දැන් මේ හැමදේම නිකන් ලැබෙනවා.(හේ)
අපිම තමයි මේ ණය ගෙවන්න වෙන්නේ.(හේ)