IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


පීපල්ස් ලීසිං සමාගමට නැවත වරක් ගෞරවනීය සම්මාන දෙකක්

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සමෝධානික වාර්ෂික වාර්තා ඇගයීම සඳහා වු zCMA Excellence in Integrated Reporting Awards  2022 සම්මාන උළෙලේ’ ප්‍රධාන සම්මාන 2 ක් දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කළමනාකරණ ගණකාධිකාරි ආයතනයක් වන ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරි ආයතනය විසින් සංවිධානය කර ලද මෙම වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය අටවැනි වරට කොළඹ ටාඡ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විය.

මෙවර පීපල්ස් ලීසිං සමාගමේ 2021/22 වාර්ෂික වාර්තාවේ තේමාව වූයේ සාර්ථකත්වයේ සබැඳියාවයි (Linked). ඒ අනුව සමාගමේ 9වැනි සමෝධානික වාර්ෂික වාර්තාව තිරසාරත්වයේ මූලික කරුණුද පවත්වා ගනිමින්  ඩිජිටල්කරණයද සමඟ සිය සමාගමේ සන්නාමය පුළුල් කිරීමේ මෙහෙවර උදෙසා මෙවර සමාගමේ උපාය මාර්ගය විදහා දක්වයි.  

zCMA Excellence in Integrated Reporting Awards  2022 දී පීපල්ස් ලීසිං සමාගමේ වාර්ෂික වාර්තාව රජය සතු ව්‍යවසාය සමාගම්, මූල්‍ය සහ ලීසිං අංශයේ  හොඳම සමෝධානික වාර්තාව සහ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය. අභියෝගකාරී ආර්ථික තත්ත්වයක් හමුවේ වුවද මූල්‍ය වාර්තාකරණයේ විනිවිදභාවය හා සමාජ වගකීම් පවත්වාගෙන යාමට සමාගම දරන උත්සාහය, අඛණ්ඩව වාර්ෂික වාර්තාව සඳහා ලැබෙන දේශීය හා ජාත්‍යන්තර සම්මාන තුළින් මනාව පිළිබිඹුවේ. මෙම ක්ෂේත්‍රවල පවතින ප්‍රමිති අනුගමනය කරමින් කටයුතු කිරීමට සමාගම ගන්නා වූ  කැපවීමද තවදුරටත් මෙම සම්මානවලින් සනාථ වේ.

595



අදහස් (0)

පීපල්ස් ලීසිං සමාගමට නැවත වරක් ගෞරවනීය සම්මාන දෙකක්

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි
2024 මැයි මස 06 19 0

ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන


ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්
2024 මැයි මස 05 319 0

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.


සල්ලි කාරයන්ට ඔලිම්පික් බලන්න කෝටි 11 පැකේජයක්
2024 මැයි මස 04 199 0

ලොව ධනවත්ම පුද්ගලයන්ට පැරිස් ඔලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා ඇමෙරිකානු ඩොලර් 381,600 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 11ක පමණ) අති විශේෂ පැකේජයක් හඳුන්වා දීමට ජී.ආ


අයි ෆෝන් ඉල්ලුම පහළ ගිහින්
2024 මැයි මස 03 302 0

යුරෝපයේ හැර ලෝකයේ සෑම කලාපයකම පාහේ මෙම වසරේ පළමු මාස තුනේදී අයි ෆෝන් සඳහා ඇති ඉල්ලුම සියයට දහයකට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි ඇපල් සමාගම ප්‍රක


කොමර්ෂල් බැංකුවට නව සභාපතිවරයෙක් සහ නියෝජ්‍ය සභාපතිවරයෙක්
2024 මැයි මස 02 258 0

කොමර්ෂල් බැංකුව 2024 අප්‍රේල් 22 වැනි සඳුදා සිට බලපැවැත්වෙන පරිදි සිය සභාපතිවරයා ලෙස ප්‍රමුඛතම ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවකු වන ෂාර්හන් මුෂීන් මහතා සහ නි


ප්‍රංශ තානාපති හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සංචාරයක
2024 මැයි මස 01 70 0

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා පැක්තෙ මහතා පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) සංචාරයක නිරත විය. මෙහිදී ප්‍රංශ සමාගම්වලට නිරත විය හැ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 509 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1969 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1724 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site