කුඩා පරිමාණ ජලවිදුලි බලාගාරයක් ඉදිකිරීම සදහා වන ගිවිසුමකට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පසුගියදා එළැඹිනි.

මේ සදහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 2250 කි.

බලාගාරය ඉදිකෙරෙනුයේ ඇත්තේ බුලත්කොහුපිටිය ප්‍රදේශයේය.