IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


පුංචි කර්මාන්තයට අතහිත

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 3000 ක් වෙන් කිරීමට මහා භාණ්ඩාගාරය සැරසේ.

මේ සදහා වන කැබිනට් පත‍්‍රිකාවකට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුණි.ජපානයේ අන්තර්ජාතික සබඳතා සදහා වන ජපන් බැංකුව හා ශී‍්‍ර ලංකා රජය අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුමකට අනුව ශ‍්‍රීලංකාවට ලැබීමට නියමිත ණයක් මෙසේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් වෙන් කිරීමට නියමිතය.

ඔවුනට අවශ්‍ය ණය පහසුකම් සැළැසීම මෙහි අරමුණයි.



අදහස් (0)

පුංචි කර්මාන්තයට අතහිත

ගාමිණී-සිරි Tuesday, 14 May 2013 12:54 PM

සුළු හා මධ්‍යම කර්මාන්ත කරුවන්ගේ අවශ්‍යතා හඳුනාගෙන, කර්මාන්තය කරගෙන යාමට අවශ්‍ය උපකරණ ජපන් ආධාර යටතේ බදු සහන මුදලකට ලබා දීමට කඩිනමින් කටයුතු කරන්නේනම් ඔවුන් දිරිගැන්වීමක් වෙනවා! (ස)

:       0       0

රංජනී Monday, 13 May 2013 12:06 AM

හොද වැඩක්, මේවා කාගෙ හරහාද දෙන්න යන්නේ? අපි නම් ඒ ගැන දන්නේ නැහැ.සුලු කම්කරුවන්ගේ අතටම පත්වන්න කියලා ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

සුරංග Saturday, 18 May 2013 09:21 PM

හොඳ වැඩක්. ඒත් බැංකුව මෙම ලෝන් එක දෙන්නම් කියලා මගේ ලක්ෂ 3 නාස්ති කලා. එක ශතයක් දුන්නේ නැහැ. රජයේ බැංකු වලට හරිහැටි දැනුමක් නැහැ මෙම ලෝන් එක ගැන. (නි)

:       0       0

චාමර Friday, 17 May 2013 11:07 AM

කාර්මික ජනපද වල බිම් කුලිය අඩුකර දෙන්න. කාර්මික සංවර්ධන මණ්ඩලය නඩත්තු කරන්න විශාල මුදල් කර්මාන්ත කරුවන්ගෙන් අසාධාරන ලෙස ලබා ගන්නවා. (නි)

:       0       0

අශෝක Thursday, 16 May 2013 09:43 PM

හොද වැඩක්. වැඩේ හරියට අවශ්‍ය කෙනාට ණය දේවිද දන්නේ නැත. (නි)

:       0       0

දුමිඳු Monday, 13 May 2013 10:53 AM

කොහොමද ඒවා ලබාගන්නේ.. ? (ස)

:       0       0

සූකිරි Monday, 13 May 2013 10:54 AM

කියක් වමටද.... ඉතුරු වෙන සොච්චම දෙන්නෙත් පෝස්ටර් ගහන, වන්දිබට්ට කම් කරන අයටද ? (ස)

:       0       0

සුධිර Monday, 13 May 2013 10:54 AM

ඔකෙනුතත් වංචා කරාවිද ? (ස)

:       0       0

පද්මා Monday, 13 May 2013 10:55 AM

හැමෝම බනින්නේ දේශපාලකයන්ට.එයාලා හොදයි කියලා නෙමෙයි කියන්නේ, නමුත් බහුතර නිලදාරියොත් හොරු. (නි)

:       0       0

උපාලි Tuesday, 14 May 2013 04:48 AM

පොට වැරැද්ද ගන්න එපා, මේවට කියන්නේ එස්.එම්.අයි. ණය කියල. අන්තිමට දෙන්නේ බැංකු වලින්. දන්නවනේ බැංකු ණයට දෙන්නේ කොහොමද කාටද කියලා (නි)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 14 May 2013 12:54 PM

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ අවශ්‍යතා හඳුනාගෙන ,කර්මාන්තය කරගෙන යාමට අවශ්‍ය උපකරණ ජපන් ආධාර යටතේ බදු සහන මුදලකට ලබා දීමට කඩිනමින් කටයුතු කරන්නේ නම් ඔවුන් දිරි ගැන්වීමක් වෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site