කොළඹ හුණුපිටිය ගංගාරාමයේ වාර්ෂික නවම් මහා පෙරහර සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ,මොබිටෙල් සහ රේන්බෝ පෙජර්ස් වෙනුවෙන් ටෙලිකොම් හා මොබිටෙල් සභාපති කුමාරසිංහ සිරිසේන මහතා ගංගාරාමාධිපති ගලබොඩ ඤාණිස්සර කොළඹ නවකෝරළේ ප්‍රධාන සංඝනායක හිමියනට ආධාර චෙක් පතක් පිරිනැමීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පොඩි හාමුදුරුවොත් එන එන තාලෙට ගහ උලුඅස්සා කිව්වලු (බ)
සිල් රෙදි මතක් උනා. (ර)
රටට වැඩකළ හාමුදුරුවෝ නමක්. විශේෂයෙන් දරුවන්ගේ ඇස පාදාදීම හා කොළඹ ලොකුම සිංහල සංකෘතික පෙරහැර පැවැත්වීම පොඩි හාමුදුරුවන් කළ සේවයෙන් බිදක්. දිනක නැවත හමුවනතුරු නවතිනම්. (බ)
බොහොම පිං ඇති වැඩක්. (ර)
රටට වැඩකළ හාමුදුරුවෝ නමක්. විශේෂයෙන් දරුවන්ගේ ඇස් පෑදීම හා කොළඹ ලොකුම සිංහල සංකෘතික පෙරහැර පැවැත්වීම පොඩි හාමුදුරුවන් කළ සේවයෙන් බිදක්. (ර)
හොඳ උතුම් ක්‍රියාවක්. (ර)
ඉතාමත් පිරිසිඳු, ධර්මිෂ්ටව උපයාගත් මුදල් පිරිසිඳු සිතින් දන්දීම ඉතාමත් ශ්‍රේෂ්ට ක්‍රියාවකි. (ර)
ඉතාමත් පිරිසිඳු, ධර්මිෂ්ඨව උපයාගත් මුදල් පිරිසිඳු සිතින් දන්දීම ඉතාමත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවකි.(හේ)