IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


නව සභාපති ධම්මික ෆනෑන්ඩු

කටුනායක  නිදහස් වෙළඳ කලාපයේ  නිෂ්පාදන හිමියන්ගේ  සංගමයේ නව සභාපතිවරයා ලෙස ට්‍රොෆිකල් ෆයින්ඩින් ආයතනයේ සාමාන්‍යාධිකාරී ධම්මික ෆනෑන්ඩු මහතා   තෙවැනි වරටත් නිතරගයෙන් පත් විය.
නිදහස් වෙළඳ කලාපීය  කර්මාන්තශාලා හිමිකරුවන් 52 ගේ පමණ සහභාගිත්වයෙන් කටුනායක එයාර් පෝට් ගාඞ්න් හෝටලයේදී පැවති  33 වැනි මහා සභා රැස්වීම  අවසානයේදී 2013-2014  වර්ෂය සඳහා සංගමයේ  නව නිලධාරී මණ්ඩලය තෝරා ගැනීමේ නිලවරණය පැවැත්විණි.
එහිදී සංගමයේ  උප සභාපති ලෙස ෆෂාල් අබ්ඞීන් (අධ්‍යක්ෂක ඒ.ටී.ජී සිලෝන්),  ලේකම් ලෙස ජටින්ඩර් බියලා (සාමාන්‍යාධිකාරී  ඉෂින්  ලංකා), භාන්ඩාගාරික ලෙස  එච්.ඉසඞ්.එම් මර්ෂූක් (කළමනාකාර අධ්‍යක්ෂක ෆිලෝටෙක්ස් ලංකා)  යන මහත්වරුන් තේරී පත් වූහ.
විධායක කමිටු සාමාජිකයින් ලෙස එන්.ඒ උමගිලිය (කලමනාකාර අධ්‍යක්ෂක ඩයල් ටෙක්ස්ටයිල්ස්),  එම්.බී ආනන්දන් පුල්ලේ (සාමාන්‍යාධිකාරී මයිකල් ආන්ජලෝ පූට් වෙයාර්),  බියුනෝ ෆර්නැන්ඩු (සභාපති ෂොර් ටු ෂොර්) ,  නෙවිල් ෆර්නෑන්ඩු (කළමනාකාර අධ්‍යක්ෂක ලංකා නයගයි), සාලිය සෙල්ලහේවා (සාමානා්‍යාධිකාරී බ‍්‍රැන්ඩික්ස්), රවී කුමාර් (සාමාන්‍යාධිකාරී ඉන්ඩස්ට‍්‍රියල් ක්ලෝතින්),  ඒ. සුකුමාරන් (කළමනාකාර අධ්‍යක්ෂක ස්ටාර් ගාමන්ට්ස්), නරේන් වනිගසූරිය (මුල්‍යාධිකාරී ස්මාර්ට් ෂර්ට්ස්), යොෂාන් ෆර්නෑන්ඩු (සාමාන්‍යාධිකාරී මුල්‍ය නෙක්ස්ට් මැනුෆැක්චරින්ස්),  ජිනදාස රොඞ්රිගෝ (මානව සම්පත් කළමනාකාර හෑන්ඩිස් ඉන්ටනැෂනල්) , හේමරංජන ෆර්නෑන්ඩු (මහ ලේකම්) , අනුර පෙරේරා (පරිපාලන ලේකම්)  යන මහත්වරුන් තේරී පත් වූහ.

 



අදහස් (0)

නව සභාපති ධම්මික ෆනෑන්ඩු

රංජිත් Friday, 05 April 2013 07:14 AM

බ්‍රාවෝ...සුබ පැතුම්!(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site