ජාතික හරිත සම්මානයෙන් පිදුම්ලත් ශ්‍රී ලංකාවේ අංක එකේ රූපලාවන්‍ය වෙළෙද නාමය වන නේචර් සීක්‍රට් නිෂ්පාදන අලෙවි කරන නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ආයතනයේ විකුණුම් බළකායේ කටයුතු කාර්යකෂම කරමින් අතීනවීන තොරතුරු තාකෂණ පහසුකම් සලසමින් සියයකට අධික සිය විකුණුම් බළකායට නවීනතම ටැබ්ලට් පරිගණක ලබාදෙමින් විකුණුම් කටයුතු කාර්යක්ෂම කිරීම මගින් පාරිභෝගිකයන්ට උපරීම සේවාවක් සැපයීමටත් ඇණවුම් ලබාගත් සැණින්, ඛෙදාහැරීමේ මධ්‍යස්ථානයට හා ප්‍රධාන කාර්යාලයට ඔන්ලයින් මාර්ගයෙන් දැනුවත් කිරීමටත් ව තාක්ෂණය උපයෝගී කැර ගැනෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටැබ්ලට් බැරි නම් මත්පෙති ගත්තත් අපිට මොකෝ? (නි)
සේවකයන්ට ගැහුවේ ඇයි එතකොට? (නදී)
පසුගිය සතියේ මේ බලකායට සටන් පුහුණුවක් එහෙමත් ලැබුණා නේද? (නි)
නව තාක්ෂනය (දී)
ඔය මොන වැඩේ කළත් අර ගුටි සෙල්ලම නම් අපිට තවම මතකයි. (නි)
සේවකයන්ට ගැහුවේ ඇයි එතකොට? (නි)
ශා නියමයි (දී)
ටික දවසකට කලින් ලොකු පොලිස් බලඇණියක් හිටියා නේද මෙහේ? ආහ්! පොලිසියටත් ලස්සන වෙන්න හිතිලා වෙන්න ඇති. (නි)
ඒකේ වැඩකරන සේවක පිරිස නේද අර ප්‍රශ්නයක් ඇති කරගත්තේ? (නි)
නියමයිනේ (දී)
ඊයේ පෙරෙයිදා කට්ටියට සැළකුම් ලැබිලා තිබුණේ ටැබ්ලට් ගන්නම. (නි)
ඔවු ඔවු. දැන් ටැබ්ලට් වත් දීලා සනීප කරගන්නකෝ. (නි)
මටත් එකක් දෙන්නකෝ (දී)