IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


දේශයේ රණවිරුවන්ට දේශාන් උපහාර

පිළියන්දල ජාලියගොඩ දේශාන් ප්‍රජා සත්කාර පදනමෙන් ධානපතියන්ගේ ද උදව්වෙන් රණවිරු පවුල් 125ක සාමාජිකයනට රුපියල් දස දහස බැගින් පැරිනැමීය.

මහාචාර්ය  බෙල්ලන්විල විමලරතන හිමියෝ, කැස්බෑව සාශනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ගොම්බද්දර සමිත හිමියෝ ද මේ පින්කමට සහභාගී වූහ.

ව්‍යාපාරික බිමල් සුභසිංහ මහතා මේ වැඩසටහන සංවිධානය කළේ පස්වැනි වරටයි.

 



අදහස් (0)

දේශයේ රණවිරුවන්ට දේශාන් උපහාර

මහේෂ් Sunday, 19 May 2013 06:50 PM

අපි දන්නවා ඔබ ආයතනය මගින් ජනතාවටද විශාල සේවයක් කරන බව. ඔබට හා ඔබ ආයතනයට දීර්ඝායුෂ. (නදී)

:       0       0

බණ්ඩාර Monday, 20 May 2013 08:03 AM

රජයට කෙලවෙනකොට මේවා කරනවා. ගුරුවරු,ගොවියෝ නඩුකාරයෝ ඇතුළු කවුරුත් පඩි ගන්නේ රාජකාරිය කරන්න. පිනට පඩි දෙන්න බැහැ. (ස)

:       0       0

චානක Monday, 20 May 2013 08:21 AM

අපි ඔබව අගය කරනවා. (නි)

:       0       0

ලක්මාල් Wednesday, 22 May 2013 12:58 PM

මමත් සුභපතනවා

:       0       0

රොහාන් Monday, 20 May 2013 03:50 PM

අපි ඔබව අගය කරනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1597 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 556 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 631 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site