බැංකොක් නුවර මානෙල් ලංකා හෝටලය හිමි ශ්‍රී ලංකාවේ කෙච්චිකඩේ නිමල් මානලේ යුවළ ඔවුන්ගේ ව්‍යාපාර ලෝකය තව තවත් ජය ගන්නේ බැංකොක් නගරයේ ඔවුන්ගේ දෙවැනි හෝටලය ද මේ වන විට අරඹා තිබේ.
බැංකොක් නගරයේ සුප්‍රකට ඉන්ද්‍රා ස්කෙවෙයාර් සුපිරි වෙළඳ සංකිර්ණයේ පිටුපස කොටසේ පිහිටි සොයි සැන්තාර්ත් පටුමගේ අංක 122/83 ස්ථානයේ පිහිටා තිබේ.
මෙම හෝටලයේ ශ්‍රී ලංකාවේ බත්, මාළු, අමතරව ආප්ප,ඉදි ආප්ප,කොත්තු රොටී,බිත්තර රොටී, පරාටා වැනි ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ආහාර වර්ග උණු උණුවේම ලබා ගැනීමට හැකිවිම නිසා ශ්‍රී ලාංකීය සංචාරකයින්ට අමතරව මලයාසියා ඉන්දීය ජාතිකයින් අතරද මානෙල් ලංකා අංක 2 හෝටලය ප්‍රසිද්ධියට පත්ව ඇත. මුලින්ම තායිලන්තයට ගිය ඔවුන් දෙදෙනා අතරමංවී දහ දුක් වින්දාහ.

![DSC_0506[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC_05061.jpg)
![DSC_0510[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC_05101.jpg)
![DSC_0512[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC_05121.jpg)
![DSC_0513[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC_05131.jpg)
![DSC_0514[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC_05141.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම අවුරුද්දේ ජුලි මාසයේ මගේ ග්‍රීස්ම කාල නිවාඩුවට අනිවාර්යෙන් මම ඔබලාගේ අලුත් හෝටලයෙන් කෑම කන්න එනවා , වසර දෙකකට කලින් මම ඔබලාගේ දැනට තියෙන රෙස්ටුරන්ට් එකෙන් කෑම කා සතුටු වුන කෙනෙක් , ඔබලාට ජය සහ දියුණුව පතමි (බ)
මේ ව්‍යාපාරය සාර්ථක වේවා යැයි ප්‍රර්ථනා කරමි.(හේ)
ඔබ දෙපලට අපගේ සුබ පැතුම්.(හේ)
ඉතාම හොද වැඩක් (හේ)
සුබ පැතුම්.! (ර)
ඉතාම හොද වැඩක්. (ර)
මම ඉන්නේ ජපානේ,මෙහෙ ඉන්නවා රෙස්ටෝරන්ට් එකක් කරලා දෙවෙනි එකක් ලගදී දා ගත්තු ලංකාවේ කෙනෙක්,ජිවත් වෙන්නේ තමන් ජපනෙක් වගේ කියල හිතාගෙන,කතා කරන්නේ ජපානේ ඉපදිලා මේ තත්වෙට ආව වගේ, හරි බොරු සෝබන කාරයෝ . ඒ වගේ කට්ටියට මේ වගේ තමන්ගේ රට ජාතිය අමතක නොකරන උතුම් මිනිසුන් ලගටවත් එන්න බැහැ. මමත් ඔබ දෙපලට හදවතින්ම සුබ පතනවා. දිනෙන් දින සාර්ථක වේවා! (ර)
සම්පත්ගේ කතාව සම්පූර්ණ ඇත්ත. ඔබේ ව්‍යාපාර දියුණුවේවා! (නි)
දිරිය දරුවන් අගය කරමු. මගේ සුබ පැතුම්! (නි)
තව තවත් දියුණු වෙන්න ශක්තිය දිරිය ලැබේවා! ඔබට දෙවි පිහිටයි! (නි)
මට පුද්ගලිකවම මෙම දෙදෙනා හමුවෙලා තියෙනවා.හරිම මිත්‍රශීලී ඒ වගේම මිනිසුනට අවම වචනයෙන් හරි උදව්වක් දෙන්න ඉදිරිපත් වෙන දෙදෙනෙක්. ඔවුන්ගේ ඉදිරි ගමන සාර්ථක වන්නට හද පත්ලෙන්ම සුභ පතනවා. (බ)
මට පුද්ගලිකවම මෙම දෙදෙනා හමුවෙලා තියෙනවා.හරිම මිත්‍රශීලී ඒ වගේම මිනිසුනට අවම වචනයෙන් හරි උදව්වක් දෙන්න ඉදිරිපත් වෙන දෙදෙනෙක්. ඔවුන්ගේ ඉදිරි ගමන සාර්ථක වන්නට හද පත්ලෙන්ම සුභ පතනවා. (බ)
ගොඩක් සතුටුයි අපිටත් (හේ)
මට පුද්ගලිකවම මෙම දෙදෙනා හමුවෙලා තියෙනවා.හරිම මිත්‍රශීලී ඒ වගේම මිනිසුනට අවම වචනයෙන් හරි උදව්වක් දෙන්න ඉදිරිපත් වෙන දෙදෙනෙක්. ඔවුන්ගේ ඉදිරි ගමන සාර්ථක වන්නට හද පත්ලෙන්ම සුබ පතනවා. (බ)
ඒත් ඉතින් තණ්හාය ජායතී ශෝකෝ (නි)
ඇත්තටම එයාලගේ කෑම රසයි. ලංකාවේ වගේ කන්න පුළුවන් (නි)
99% දෙනා එක සිතින් සුබ පතනකොට , කිරි වලට ගොම දාන කෙනෙකුත් ඔය අදහසක් දාලා තියෙන්නේ. නම මුතුකුඩ වුනාට මේක තමයි කුහකකම. (නි)
99% දෙනා එක සිතින් සුබ පතනකොට - කිරි වලට ගොම දාන කෙනෙකුත් ඔය අදහසක් දාල තියෙන්නේ. නම මුතුකුඩ වුනාට මේක තමයි කුහක කම (බ)
මිලානෝ වල ප්‍රසිද්ධම ලංකාවේ ආපන ශාලාව සුනිල් මහතාගේ ලකී සෙවන් ක්ලබ් ය. මෙහි ආසන තුන්සියයක් පමණ ඇති අතර බොහෝ ලාංකිකයින් මෙන්ම ඉතාලි ජාතිකයන් අතරද මෙය ඉතා ජනප්‍රියය. සුනිල් මහතා පන්සලකින් දන්සැලකට සහයෝගයක් ඉල්ලු විට නොපැකිලිව තම යුතුකම් ඉෂ්ඨ කරන ශ්‍රේෂ්ඨ ලාංකික පුත්‍රයෙකි. අනෙක් ආපන ශාලාවල ඔවුන් නම් ලංකාවේ කියා ඉන්දියාවේ වැනි කෑම විකුණන ලාංකිකයින් හා වැඩි සම්බන්ධයක් නැති ආපන ශාලාවකි. මීට අමතරව 'ටෙක් අවේ' නමින් ඇති බයිට් සහ හොරෙන් මත්පැන් විකුණන තැන් බොහොමයකි. බැදපු සාලයාගේ සිට උරා හරකා දක්වා මේවාගේ ඇත. මම නම් ලුණු මිරිස් රහට කන්න යන්නේ මේවාටය. (අ)
උණුසුම් සුබපැතුම ඔබ දෙපලට!!!! අපිට හරිම සතුටයි ඔබ දේපල වෙන රටක සිට මෙහෙම ඉන්න එක ගැන නාම පුවරුවත් සිංහලෙන්ම ඉතාම අගනෙයි (ම)
උණුසුම් සුබපැතුම ඔබ දෙපලට!!!! අපිට හරිම සතුටයි ඔබ දේපල වෙන රටක සිට මෙහෙම ඉන්න එක ගැන (ම)
එහෙ ගිය වෙලාවක කන්න යන්න ඕන බලන්න කොහොමද කියලා. හොද දෙයක්. (ර)
විදේශ විනිමය වැඩිපුර එවන්නට, වැඩිපුර ලාංකිකයන්ට තායිලන්තයේ රැකියාවක් ලබාදීමට හැකියාව ධෛර්යය වාසනාව ලැබ ලාංකිකයන්ට ආදර්ශයක් (හේ)
මම මේ ආයතනයට ගිහින් තියෙනවා. තුන් වේලට බත් මාළු කාලා පුරුදු එහෙම නැතුව බැරි ලංකාවෙ සංචාරකයෝ තමයි එතනට යන්නේ. (ම)
නම සිංහලෙන් ගහලා තියෙන එකම ගොඩක් සතුටුයි.(හේ)
ශ්රී ලංකාවට කීර්තියක් ගෙනදෙන මෙම දිරිය යුවල සැමගේ ආශිර්වාදයට ලක්විය යුතුය (නි)
ඔබට මාගේ සුභ පැතුම්! (නි)
සුබ පැතුම්! (නි)
සුබ පැතුම්! (බ)
ඔබට තවත් ඉදිරියට යාමට ශක්තිය ලැබේවා.! (ර)
ඔබ දෙපලට සුබ පතමි.! (ර)
ජය වේවා.! (ර)
ලාංකිකයන් වශයෙන් අපට මෙය සතුටක්.(හේ)
මෙය තවත් සාර්ථක වේවා.(හේ)
අපේ රටට මොය ලොකු කීර්තියක්.(හේ)
අපිත් එනවා කෑම ටිකක රහ බලලා යන්න.(හේ)
මෙන්න නියම හෙළ දිරිය දු පුතුන්! අභියෝග ජයගෙන ලක් මවගේ කීර්තිය ලොව පතුරුවන ඔබ දෙපළට ජාතියේ ප්‍රණාමය! (නි)
නිස්කලංක පරිසරයක් වුනානම් තවත් අගෙයි.(හේ)
ලස්සන වැඩක්.(හේ)
දවසක අවෝත් අපිත් ඔය පැත්තේ අවිල්ලා යන්න එනවා.(හේ)
සුභ පැතුම්. (හේ)
සුභ පැතුම්. අගය කරමි. රටට විදේශවිනිමය වැඩිපුර එවන්නට, වැඩිපුර ලාංකිකයන්ට තායිලන්තයේ රැකියාවක් ලබාදීමට හැකියාව ධෛර්යය වාසනාව ලැබේවා.(හේ)
බැරි දෙයක් නෑ කියලා ඔප්පු කරා.(හේ)
හරිම අගෙයි. සුබ පැතුම් (හේ)
කාට කාටත් ඉගෙන ගන්න හොද දෙයක්.(හේ)
මහන්සියේ ප්‍රථිපලයකි.(හේ)
ඔබගේ ව්‍යාපාරය තව දුරටත් දියුණු වෙන්න ඕනේ.(හේ)
මේ වගේ දෙයක් දකින්න ලැබිමත් සතුටක්.(හේ)