බෙන්තර ඇල්පිටිය දෙද්දූවේ අක්කර දෙදහසක සංචාරක පුරයක් ඉදි කරන බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා කියයි.

දැනට බෙන්තර ගඟ සමීපයේ තිබෙන එම ප්‍රදේශයේ බහුලව ඇත්තේ පුරන් වූ කුඹුරය.