ශ්රී ලංකාවේ විශාලතම ඉදිකිරීම් ප්‍රදර්ශනය වන ‘කන්ස්ට්‍රක්ට් 2012‘ අඛණ්ඩව 12 වැනි වරටත් ලබන අගෝස්තු 10-12 යන දිනයන් හිදී කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීමට යයි. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රෙය් ප්‍රමුඛ ආයතනයක් වන යු.ටී.ඊ සමාගම මෙවර අඛණ්ඩව සිව් වැනි වරටත් ඊට ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වයි. ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය විසින් සංවිධානය කරනු ලබන ප්‍රදර්ශනය දකුණු ආසියා කලාපයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට ඉතා වැදගත් අවස්ථාවක් වන බවත් මලයාසියාව, ඉන්දියාව, පාකිස්ථානය හා චීනය වැනි රටවල් නියෝජනය කරමින් ආයතන රැසක් සහභාගී වනු ඇති බවත් සංවිධායකයෝ කියති.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
දකුණු ආසියා මහා ප්‍රදර්ශනයක් අගෝස්තු මැද
මදුෂාන් Friday, 20 July 2012 10:20 PM
අනේ හොදයි (දී)
සහන් Tuesday, 24 July 2012 09:52 AM
මොන හොඳක්ද ? මෙහෙ අයට කන්නත් නෑ...... (ස)