මෙරට තේ කර්මාන්ත ශාලා නවීකරණය කිරීම සඳහා කර්මාන්ත ශාලා හිමියන්ට සහන ණය මුදලක් ලබා දීමට අගමැති නායකත්වයෙන් යුතු ආර්ථික කටයුතු අනුකාරක සභාව තීරණය කර තිබේ.
මුදල් මණ්ඩලය විසින් අනුමත කළ මෙම යෝජනා ක‍්‍රමය යටතේ තේ කර්මාන්ත ශාලාවකට එක් මාසයක ප‍්‍රාග්ධනයට සමාන මුදලක් සහන ණය මුදලක් ලෙස ලබා දෙන අතර එය ශ්‍රී ලංකා තේ මණ්ඩලය හරහා ක‍්‍රියාත්මක වේ.
සියයට අටක පොළී අනුපාතිකයක් යටතේ ලබා දෙන මෙම සහන ණය මුදලේ පොළියෙන් කර්මාන්ත ශාලා හිමියා ගෙවිය යුත්තේ සියයට හයක් පමණකි.ඉතිරි සියයට 2 රජය මඟින් ගෙවනු ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් කියන්නේ හොඳ මහත්තයෙක්. ඔහුට වැඩක් කරන්න පුළුවන් රට වෙනුවෙන් (අ)
ප්‍රයෝගික කම වැඩි බව සටන් විරාම ගිවිසුමෙන් පෙනුණා (ම)
සටන් විරාමය නිසා තමි කොටි දෙකඩ වුණේ. රනිල් දුර දක්නා නුවනින් තම එය කළේ. එනිසා තමයි මහින්දට යුද්ධය ජය ගන්න ලැබුණේ.(ම)
රනිල් කියන්නේ ප්‍රායෝගික මිනිසෙක්. ඔබතුමා රටට වාසනාවක්. රටේ ඉදිරිය සාර්ථක කරන්න ඔබතුමාට ශක්තිය ලැබේවා! (නි)
තේ කර්මාන්තය දියුණු වෙනවා නම් හොඳයි (නි)
තේ කර්මාන්තය දියුණු වෙනවා නම් කොච්චර හොඳද? (නි)
දුමින්ද කුහකකම කියන්නේ ඕක තමයි. බලමු මොකද වෙන්නේ කියලා. (නදී)
මෙන්න අපේ වීරයා! (නි)
නියමයි මහත්තයෝ, නියමයි (නි)
එක්සත් ජාතික පක්ෂයට ජය වේවා! (නි)
රනිල් කියන්නේ හොඳ මහත්තයෙක්. ඔහුට වැඩක් කරන්න පුළුවන් රට වෙනුවෙන් (නදී)
අවුරුදු 5 අවසානයේ දී,බලන්න ඔබේ ගිණුම,ප්‍රයෝගිකවන්න,රජයෙන් සියල්ලන්ටම එක සේ සලකාවි. ඉවසන්න ඉවසන්න ඉවසන්න ,නායකතුමා වසර 20ක් ඉවසුවා ඔබට බැරිද? (ම)