
Glibal Brands Awardsගෝලිය සන්නාම සම්මාන උළෙලට සමගාමීව
Glibal Business Forum ජාත්‍යන්තර ව්‍යාපාරික හමුවක් ඉකුත්දා අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ඉන්දිය නඑ මොහොමඩ් අලි මහතා සහ නොබෙල් සාම ත්‍යාගලාභී මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ඇතුඑ දෙස් විදෙස් ව්‍යාපාරික පිරිසක් සහභාගි වූහ.
මෙහි අරමුණ වනුයේ ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රජාව එකට එක්කිරීමේ උත්සාහයකි.
එහිදී සම්මානලාභීන් ඇතුළු පිරිස සමුභ ඡායාරූපයකට පෙනි සිටි අයුරු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd