ලෝකයේ ප්‍රධානම අන්තර්ජාල පහසුකම් ලබාදෙන ගූගල් ආයනය සහ ලොව පුරා ජනප්‍රිය ෆේස්බුක් සමාගම් සිය ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමට ලබන ජූනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
මෙම ආයතන ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමෙන් දැනට 26%ක් වන දළ දේශීය නිෂ්පාදිත ක්‍රියාවලිය 50% දක්වා වර්ධනය විය හැකි බවත් නීරීක්ෂකයෝ කියති.
එමෙන්ම තොරතුරු තාක්ෂණය තාක්ෂණවේදී අධ්‍යාපන සුදුසුකම් සපුරාගත් තරුණ පරපුරට රැකියා දොරටුද විවරවන බවත් ඔවුහු පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදාළ බඩු ටික එකතු කරගන්න (අ)
පිට රට සමාගම් මෙරටට පුළුල් කරනවා මිසක් අපේ රටේ සමාගම් පිටරටවල් වලට පුළුල් කරන පාටක් පෙනෙන්නේ නැහැනේ?(කෞ)
ලලිත් අපේ සමාගම් පිටරටවල පුළුල් කරන්න අපේ සමාගම්වල අයිතිකාරයන් උත්සාහ ගන්න ඕන, හැම දේම රජයෙන් බලාපොරොත්තු වෙන්නබේ.(අ)
ඔව් ඔව් ඉදිරියේදී ඉන්දියාවෙන් එන තරුණයන්ටත් රැකියා දෙන්න පුළුවන් අපිට (ම)
එහෙනම් එක්ටා එකට මෙහෙ එන ඉන්දියන්කාරයන්ට චාන්ස්..(කෞ)
ගූගල් සාමාගම මුළු දිවයිනටම අන්තර්ජාල පහසුකම් දෙන්න යන්නේ නොමිලේ දන්නවද එ්ක. ලංකාවේ පුළුල් කරන්න තියෙන්නේ මොන සමාගමද අනේ අර වරායද අර ගුවන් තොටුපොලද (රේ)