දකුණු කොරියාවේ ප‍්‍රකට ව්‍යාපාර කිහිපයක ප‍්‍රධානීන් හා ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැත් විණි.
එහිදී මෝටර් රථ නිෂ්පාදන,ප‍්‍රවාහන ආදී ක්ෂේත්‍රයින්ට ශී‍්‍රලංකාවේ ඇති ආයෝජන අවස්ථා පිළිඹදව සාකච්ඡුා කෙරුණි.දකුණු කොරියානු ව්‍යාපාරික පිරිස තම ව්‍යාපාරයන් ශී‍්‍රලංකාවේත් ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටින බවත් ඒ සදහා ජනපතිවරයාගේ සහය අපේක්ෂාකරන බවත් පවසා සිටි අතර ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඒ සදහා පූර්ණ සහය ලබා දෙන බව සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම වුනොත් අපි කොරියාව දාලා ලංකාවට එනවා.හැබැයි මෙහෙ පඩියම අපට ඕනෑ. (නි)
ඔය කට්ටිය ආවයි කියමුකෝ .. ෆැක්ටරි පටන් ගත්ත කියමුකෝ ..අපේ අයව වැඩට ගත්ත කියමුකෝ ..ඊට පස්සේ මොකද වෙන්නේ .. කට්ටිය පඩි වැඩි කරන්න කියයි , අයිතිවාසිකම් දෙන්න කියයි .. බෝනස් දෙන්න කියයි .. ස්ට්‍රයික් කරයි .. ඔය ගැන බය හින්ද තමයි ලෝකයේ ගොඩක් කොම්පැනි ලංකාවට එන්න බය.(නදී)
අනේ, තවම සාකච්ඡා කරනවද? එතකොට පෙරහැර ගිහින් තියෙයි.(නදී)
වැඩේ නම් හොදයි. ඔය කොම්පැනිවල වැඩ කරන්ට හරියන්නේ කොරියාවේ කට්ට කාපු අපේ කොල්ලන් තමයි.(නදී)
ස්ලෝවැකියාව වැනි යුරෝපීය රටවල මෙය ඉතා සාර්ථකව කෙරෙනවා. විශාල සේවක පිරිසකට රැකියා අවස්ථා උදාකරගෙන තිබෙනවා. නිවැරදි සැලසුමක් හා අත්දැකීම් සහිත මගපෙන්වීමක් ඇතිව ආරම්භ කිරීමෙන් හොඳ ප්‍රතිපල ලබා ගත හැකියි.(නදී)
අනිවාර්යෙන්ම මේක නම් නියමෙට වටිනවා. කොහොමහරි වැඩේ කර ගත්තොත් අපිට හොදයි. රැකියා අවස්ථා ගොඩක් ලැබේවි.(නදී)
දවසට පය 12 16 වැඩ කරන මිනිස්සු එක්ක අපේ කට්ටිය වැඩ කරයිද කියන එක තමයි තියෙන ප්‍රශ්නේ. (ස)
මෝටර් රථ නිෂ්පාදන එකක් නම් හොඳයි.(නදී)
කොරියාව සමග එකතු උනොත් ලංකාවට හොද කලක් යාවී.(නදී)
සන්තෝසයි
කොරියන් වාහන වමෙන් නේද තියෙන්නේ. ඕක හරියයිද? අපට ලංකාවට එනකොට 2 ක් 3 ක් අරගෙන එන්න පුලුවන්ද සර්. ඒවත් රජයට ගනීද? (නදී)
බෙනට් ඔයා කියන කතාව මාත් අනුමත කරනවා. (නි)
අපේ අයගේ හොරකම,කම්මැලිකම,තක්කඩිකම,අලසකම, වංචාව වගේ අසික්කිත පුරුදු ඉස්සරලා නවතාල ඉන්න.එහෙම නැති උනොත් ඔය ආයෝජකයෝ ආවට වඩා ඉක්මනට යාවි. (ස)
ලංකාව කියන්නේ ලොව වැඩිම නිවාඩු තියෙන රට. මේ වැඩේ හරියන්නේ නැහැ. (ස)
අපේ අය ඇමරිකාවට බැන බැන,ඇමරිකන් විරෝධී කතා සටන්පාට කියන අතරේම.... ඇමරිකාවට කඩේ ගිහින් දියුණු වුණ කොරියාව වගේ රටවලට රැකියා කිරීමට,ආයෝජකයන් සොයාගැනීමට පාවිච්චි කරනවා. ඉතින් එකවරම අපිම ඇමරිකාවට රට ගැන සිතා හෝ කඩේ ගොස් අපේ රට දියුණු කරන එක නරකද. (අ)
රජයේ සේවකයන්ගේ නිවාඩු කප්පාදු කල යුතුය.කොරියාවට වැඩ පෙන්විය යුතුය. (ස)
කොරියාවෙන් කර්මාන්ත ශාලා පටන්ගනියි. අපේ දේශප්‍රේමී කට්ටිය ස්ට්‍රයික් කරලා වහල දමයි.(නදී)
මේ ආණ්ඩුවෙන් තමා රැකියා වැඩිම ප්‍රමාණයක් ලබා දුන්නේ. ජනාදිපතිතුමා නිසා තම අද පවුල් ගොඩක් රැකිලා තියෙන්නේ. ඔබතුමා ජනාදිපති උනේ නැත්තම් අද අපේ රට ප්‍රභකරන්ට ගිහිල්ලා.ඔබතුමාට ගොඩක් පින්. (ස)
වැඩේ නම් හොඳයි. එත් ඉතින් ලංකාවේ හැදුවත් ජපන් වාහනයක් ගන්න ගානම යනවා. අර මයික්‍රෝ එකට වෙලා තියන දේ පේනවා නේද. ජපන් වාහනේ ලංකාවේ හදන ඒ වගේ මුදලේ ලොකු වෙනසක් තියෙන්න ඕනේ. නැත්නම් මිනිස්සු ගන්නේ නැහැ. මොන විකාරද සරුංගලෙත්, වෙසක් කූඩුවත් චීනෙන් ගෙන්නනවා. පස්ස පැත්ත හපා ගන්නවා ඔයිට වැඩිය හොදයි.(නදී)
දිනේෂ් ඔයා කොරියවේම ඉන්න.(ස)