IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ඒ.එස්.බී අවුරුදු මොරටුවේ

ඒ.එස්.බී සමූහ ව්‍යාපාරයේ දස වැනි අවුරුදු උත්සවය එහි සේවක සේවිකාවන්ගේ සහභාගීත්වයෙන් මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනයේ දී   පැවැත්විණි.

පානදුර ඒ.එස්.බී ශාඛාවේ සිට එහි සේවක සේවිකාවෝ දෙදහසක් පමණ පාගමින් ද සොයිසා ක්‍රීඩාංගනය වෙත ආහ.

ඒ.එස්.බී ව්‍යාපාරයේ සභාපතිනි ජීවන්ති ද සිල්වා මහත්මිය ද නිර්මාතෘ ජයසිරි ද සිල්වා ප්‍රධාන ආරාධිතයෝ වූහ.



අදහස් (0)

ඒ.එස්.බී අවුරුදු මොරටුවේ

කසුන් ධර්මවංශ Monday, 13 May 2013 01:14 PM

හරිම ලස්සන ඡායාරූප ටිකක්.2 වෙනි එක ගොඩක් ලස්සනයි. දැන් ඉතින් නැති සිංහලකමක් මවල පෙන්නන ලිමිට් එකේ කට්ටියත් කොපි කරාවි ඊලග පාර (නි)

:       0       0

ශානක Wednesday, 15 May 2013 09:21 PM

ඇත්තටම ගොඩක් හොදින් කරලා.හදවතින්ම සුබ පතනවා! (නි)

:       0       0

අනුර Sunday, 05 May 2013 12:24 AM

හරිම ලස්සනයි. සන්විදනයත් වින්දා කියලා පින්තූර වලින් පේනවා.(නදී)

:       0       0

රමේශ් Sunday, 05 May 2013 04:42 PM

ඕවා කරාට වෙළදාම් කරන ළමයිට දෙන්නේ මාසෙටම 9000 යි. කාලයක් වැඩ කරපු ඇයට 12000 යි.(නදී)

:       0       0

ඉන්දික Saturday, 11 May 2013 02:31 PM

ඔකේ පඩි දෙන්නම හරිම අඩුවෙන්.(නදී)

:       0       0

නුවන් Saturday, 11 May 2013 02:33 PM

පඩි වැඩි කරන්නේ නැද්ද?(නදී)

:       0       0

අමල් Monday, 06 May 2013 03:14 PM

වැඩේ නම් නියමයි...(ස)

:       0       0

චමිල Monday, 06 May 2013 03:15 PM

වැඩේ නම් සුපිරියටම තිබුණා.(ස)

:       0       0

උපාලි Thursday, 09 May 2013 12:26 PM

පඩි මදිනම් ඇයි වැඩට එන්නේ. (ස)

:       0       0

විහග Thursday, 16 May 2013 05:26 AM

මේ මුස්ලිම් විරෝධය නිසා මේ පාර අවුරුද්දට ඒ.එස්.බී. එකේ බිස්නස් 100% කින් ඉහල ගියා.අපේ අම්බලන්ගොඩ එකට සෙනග ඇතුළු කළේ පෝලිම් කරලා. ඇතුලට යන්න විනාඩි 15ක් විතර ඉන්න වුණා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site