මාලදිවයිනේ අධ්‍යාපන වැඩසටහන් ආරම්භ කිරීමට ශ්රී ලංකා වෙළෙඳ ආයතනය සැරසේ. මාලදිවයිනේ පිළිගත් අධ්‍යාපන ආයතනයක් වන ෆෝකස් ආයතනය හා සම්බන්දව මෙම වැඩසටහන් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව ශ්‍රී ලංකා වෙළෙඳ ආයතන ප‍්‍රධානී ටිලාන් විජේසේකර මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකාවට රට සල්ලි උපයා ගැනීමටත් නව අධ්‍යාපන ක‍්‍රමවේදයන් හඳුනාගැනීමටත් ආයතනය බලාපොරොත්තු වේ.
2025 ඔක්තෝබර් මස 08
1319
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1242
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
456
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උගැන්මෙන් රට සල්ලි සොයයි
Huuna Monday, 11 June 2012 05:19 PM
මාලදිවයිනේ උගන්වන අපේ අයට මේකෙන් යහපතක් වේවිද? අයහපතක් වේවිද?
අරුන් Monday, 11 June 2012 07:23 PM
කෙසේ හෝ අපිට විදේශ විනිමය අවශ්‍යයි.,අති සාර්ථක ව්‍යාපෘතියක් වේවා ...!!!