IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ඉන්දියා රෝහල් සමාගමක් ලංකාවට.

ප‍්‍රකට ඉන්දීය රෝහල් සමාගමක් වන කවාක්ෂි අනුස්මරණ රෝහල් ජාලය ශ්‍රී ලංකාවේ සිය සේවා ආරම්භ කිරීමට නිමිතය. මුල් අදියරේ දී වකුගඩු රෝගීන් සඳහා වන සායන කොළඹ යාපනය හා මඩකලපුව ප‍්‍රදේශවලදී ඇතිකිරීමට අධ්‍යක්‍ෂ වෛද්‍ය ටී.ජී. ගොවින්ද අර්ජුන් මහතා පසුගියදා කොළඹදී පැවති හමුවකදී පැවසීය. කමාක්ෂි රෝහල් ජාලය ඉහළ තත්ත්වයේ වෛද්‍ය පහසුකම් හා ප‍්‍රතිකාර සියල්ලට දැරිය හැකි මුදලක් යටතේ ලබදීම අරමුණු කරගෙන ආරම්භ වූවකි.



අදහස් (0)

ඉන්දියා රෝහල් සමාගමක් ලංකාවට.

ලහිරු Wednesday, 27 June 2012 05:10 AM

ඉන්දියන් දේවල් එනකොට එන්නේ සුනාමි වගේ

:       0       0

පැට්රික් Thursday, 28 June 2012 05:51 PM

ලංවෙන්නෙ ආදරේට නෙමෙයි..!!

:       0       0

නිත්‍යා Saturday, 12 January 2013 12:06 PM

රොහල් නම් ඉහේ කෙස් ගාණට.ගුණාත්මක බවින් යුතුද කියන එකයි (ස)

:       0       0

අර්ත් ගෝඩ් Sunday, 08 July 2012 02:49 PM

ලන්ඩන් කොල්ලට ඔයානම් ලන්ඩන් කොල්ලෙක් නෙමයි මෝඩ ලන්ඩන් ගෙම්බෙක්

:       0       0

වික්ටර් Friday, 13 July 2012 08:35 PM

ඉන්දියාව මෙහෙම කරන්න යන්නේ අපට ආදරේටද? ?? ??? ????

:       0       0

අන්කල් Wednesday, 27 June 2012 09:19 AM

පටන් ගන්නකොට ඉන්දියන්....කාලයක් යද්දි ලංකාව ගනීවි ???????????

:       0       0

හේමන්ත Thursday, 05 July 2012 06:30 PM

මේකට අදහස් දාපු කට්ටිය මිහිඳු මහා රහතන් වහන්සේ ලංකාවට වැඩම කරපු කාලේ හිටියනම් .....අනේ දෙවියනේ මෙහෙව් පටු ආකල්ප ඇති පිරිසක්...

:       0       0

පාලිත හේමචන්ද්‍ර ඩුබායි Wednesday, 27 June 2012 10:15 AM

අපේ අයගෙත් ශරීර කොටස් ගලවගෙන ඉන්දියාවට අරියිද දන්නෑ

:       0       0

නිශාන්ත Tuesday, 17 July 2012 09:01 AM

සරත් ඔබ හරි, මාත් වැඩකරන්නේ මා‍ලදිවයිනේ...

:       0       0

විමල් Tuesday, 03 July 2012 02:27 PM

ඉන්දියාවට නැතිව වෙන කවුරැත් නැද්ද ඕක දෙන්න

:       0       0

වරැණ Tuesday, 03 July 2012 02:27 PM

ඔය ඉන්දියන් අයට ලංකාවට එන්න දෙන්න එපා. මේගොල්ල ලෝකෙම කනවා..

:       0       0

කුමාරි Saturday, 07 July 2012 02:19 PM

මිහිඳු මහා රහතන් වහන්සේ ලංකාවට වැඩම කාලේ ධර්මය ඉගෙන ගන්නයි

:       0       0

සරත් (මාලදිවයින) Saturday, 14 July 2012 05:09 PM

මේ රටේ රෝහල්වල වැඩිපුර ම ඉන්නෙ ඉන්දියාවේ දොස්තරලා. මෑතක දී කණේ අමාරුවක් හැදිලා ඉන්න විට ඉන්දියානු හිතවතෙක් (ගුරුවරයෙක්) ම මට දීපු උපදෙස වුනේ, ඉන්දියානු දොස්තර කෙනෙකුට පෙන්නලා කණ වණ කර නො ගෙන තව ටිකක් බලන්න කියල යි.

:       0       0

විසාක Saturday, 07 July 2012 01:47 PM

ඒ වන විටත් අම්පාර (රජගහනුවර) ප්රතදේශය දියුණු නගරයක් බැවින් උසස් අධ්‍යාපන ආයතන තිබුණේ අම්පාරේය. චණ්ඩාශෝකට බියෙන් මෙහි පැමිණි මිහිදු මහ රහතන් වහන්සේද ධර්මය ඉගෙනගෙන තිබෙන්නේ අම්පාර (රජගහනුවර) බෞද්ධ අධ්‍යාපනආයතනයකින්

:       0       0

අමිල කටුනායක Tuesday, 26 June 2012 09:15 PM

පටන් ගන්නකොට ඔහොම තමා කියන්නේ ...පස්සේ බලමුකෝ වැඩ

:       0       0

ලන්ඩන් කොල්ලා Sunday, 08 July 2012 04:00 AM

නවලොක,ආසිරි,ඩර්ඩන්ස් රෝහල්වලටත් ඉන්දියාවේ චෙන්නායිවලට ගිහින් පුද්ගලික සෞඛ්‍ය සේවා සැපයීම කරන්න ඉඩ දෙයිද?

:       0       0

jay hewa paris Tuesday, 03 July 2012 12:13 AM

ඉන්දියාවෙන් ලංකාවට රෝහල් විතරක් නෙමෙයි ලෙඩත් එවනවා නේ.....

:       0       0

Wednesday, 04 July 2012 12:55 PM

ඇපලෝ එකට වෙච්චදේ අමතක වෙලාද ?

:       0       0

නිෂාඩ් Monday, 09 July 2012 09:50 AM

ඔවු ඉතිං, දැන් ලංකාවේ ලෙඩ ගොඩයිනේ

:       0       0

තරංග Saturday, 14 July 2012 06:21 AM

(විසාක 2012-07-07 13:47:00)නොදන්න දෙයක් නැති විසාකට මම මෙ කියන්නෙ..රජගහ නුවර තිබුනෙ ඉන්දියාවෙ .අම්පාර ඒ දවස්වල මහ කැලෑවක් ...චන්ඩඅශෝක (ධර්ම අශෝක)ට මිහිදු හිමියන් මොකටද බය වෙන්නෙ ? ඒ තමන්ගෙ තාත්තනෙ ! කතෘ මහත්තයො ඉතිහාසෙ විකෘති කරන අයට මෙහෙම කොමන්ට් දාන්න දෙන්න එපා .

:       0       0

තරංග Saturday, 14 July 2012 05:43 AM

ඉතිහාසෙ විකෘති කරලා ප්‍රතිචාර දාන්න එපා .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1152 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1159 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site