ඇමෙරිකාවේ සිලිකන් නිම්නයේ දැනුම ශ්‍රී ලංකාවට ගෙන ඒමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ඉන්ෆොටෙක් ආයතනය සැරසේ. මෙහි එක් පියවරක් ලෙස සිලිකන් නිම්නයේ ආයතන රැසක අධ්‍යක්ෂ මණ්ඩලයන්හි ධුරයන් හොබවන ගිහි වොන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ලබන අගෝස්තු මස අට වැනිදා වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙහිදී සිලිකන් නිම්නයේ ආයතනවල වෙළඳ උපායන් හා තාක්ෂණ ක්‍රම ශ්‍රී ලංකා වෙළෙඳපොල වෙත හඳුන්වා දීමට නියමිතය.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල්ලිලා, මල්ලිලා, මෙන්න ආයිත් බූවල්ලෙක් ගේන්න හදනෝ
ඇමෙරිකාව මෙච්චර නරක නම්, එම තාක්ෂනය ගේන්නේ ඇයි?
අපේ රටේ තොරතුරු තාක්ෂණ වේදීන් බොහොමයක් ඉන්නවා. එත් ඒ තාක්ෂනවේදීන් ගේ නිසි පල ප්‍රයෝජන ගන්න පුළුවන් ව්‍යවසායකයින් ඉන්නේ බොහොම ටිකයි. ( මම මේ කියන්නේ විදේශ ආයෝජකයින් එහෙම නෙවෙයි). ඉතින් අපි අපේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයින් ව්‍යවසායකයින් බවට පරිවර්තනය කිරීමේ වැඩ පිළිවෙලක් සකසා ගත යුතුයි. එමගින් අපට ජාත්‍යන්තර වෙළඳ පොලේ නව ආයෝජන අවස්ථා රැසක් සලසා ගත හැකියි. ඉන්දියාව පිලිපීනය දැන් සාර්ථකව අනුගමනය කරන්නේ මෙම වැඩපිළිවෙලයි
මේ මොන නරක වැඩක් ද? අපි රතු මල්ලිට හරියට කේන්තියි. මේ වැඩේට මතකයිනේ ගුගල්, ජීමෙල් ඔක්කොම විසි කරන්න කීව්වා. අපිට මොකටද ඇමරිකන් අධිරාජවාදී දේවල්