IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ආයෝජන ගැන ගිවිසුමකට යන්න යුක්රේනයේ තීරණයක්

ශ්‍රී ලංකාව සමඟ අනෝන්‍ය සහයෝගීතාව සහ ආයෝජන සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමට යුක්රේන රජය තීරණය කර ඇතැයි යුක්රේන නිවුස් වෙබ් අඩවිය වාර්තා කර සිටී.
 
යුක්රේන ජනාධිපතිවරයා ඊයේ (26) මේ තීරණය ගෙන ඇති බව යුක්රේන් නිවුස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.
 
ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ අදාළ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා වෙනුවෙන් නියෝජිත කණ්ඩායමක් පත් කිරීමටද එරට රජය පියවර ගෙන ඇත.
 
එරට ආර්ථික සංවර්ධන හා වෙළඳ අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් ඔලේස්කි පෙරේවෙන්ටෙස්සේ මහතා දූත පිරිස නායකත්වය දරනු ලැබේ. මීට පෙර යුක්රේනය සහ කටාර් අතර ආයෝජනයේ දී අනෝන්‍ය ආරක්ෂණය සහ ද්විත්ව බදු ඉවත් කිරීම පිළිබඳ ගිවිසුමක් අත්සන් කර තිබේ.

125



අදහස් (0)

ආයෝජන ගැන ගිවිසුමකට යන්න යුක්රේනයේ තීරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 530 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 480 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 420 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site