සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය සදහා වන අවබෝධතා ගිවිසුමක් පසුගියදා ශී‍්‍රලංකාව,මොරොක්කෝව හා තායිලන්තය අතර ඇති වුනි.
අවබෝධතා ගිවිසුමේ අරමුණ රටවල් 3 අතර සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමයි.රටවල් 3 අතර සංචාරකයන් හුවමාරු වීම පිළිබදවත් මෙහිදී සැළැකිල්ලට ගැනේ.
සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය සදහා වන අවබෝධතා ගිවිසුමක් පසුගියදා ශී‍්‍රලංකාව,මොරොක්කෝව හා තායිලන්තය අතර ඇති වුනි.
අවබෝධතා ගිවිසුමේ අරමුණ රටවල් 3 අතර සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමයි.රටවල් 3 අතර සංචාරකයන් හුවමාරු වීම පිළිබදවත් මෙහිදී සැළැකිල්ලට ගැනේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලඟදි ඇති කරන ලද ඔන් ලයින් විසා ක්‍රමය යුරෝපයේ , ජපානයේ , වැනි රටවලින් එන සංචාරකයන්ට අහෝසි කර පෙර ක්‍රමයට විසා දෙන්න. පහුගිය සීසන් එක දකුණේ හෝටල් වලට එච්චර සාර්ථක උනේ නැහැ , අපිට මුදල් වැඩියෙන් ගෙනෙක්නේ යුරෝපෙයේ සංචාරකයෝ ආවොත් තමයි.(නදී)
එහෙනම් තව ඉස්සරහට වැල්ලවත්තේ ඉදන් කොටුව දක්වා ඇති සමාජ ශාලා ඉදිරියේ මාර්ග වල රෑට හිටගෙන ඉන්න විදෙස් කාන්තාවන් ප්‍රමාණයේ සීග්‍ර වැඩි වීමක් වේවි. ඒවගේම ලංකාවේ සල්ලි පිට රටවල් වලට ගලායාම තව වැඩි වේවි.(නදී)
හොඳ උත්සාහයක්.(නදී)
මොරෝක්කෝව , තායිලන්තය වැනි රටවල ජිවත්වන මිනිසුන්ගෙන් වැඩි හරියක් දුප්පත් මිනිස්සු . ඒගොල්ලන් මෙහෙ එන එකක් නැහැ. අපේ රටට සංචාරක ව්‍යාපාරයෙන් වැඩි අදායමක් ලැබෙන්නේ යුරෝපය ,ජපානය ඇමෙරිකාව වැනි රටවලින් එන සංචාරකයන් ගෙනුයි. අපි එම වෙළදපල වැඩි දියුණු කර ගන්න ගමන් රුසියාව වැනි අලුත් වෙළදපල වල් සොයාගත යුතුයි. (නි)
ඔය කියන අවබෝධතා ගිවිසුම් ගහන්න ඕනේ ලෝකයේ පලවෙනි පන්තියේ රටවල් සමග. වියදමක් කරලා ගිහින් ආවත් පාඩු නැහැ. සල්ලි කාරයෙක් ලංකාවට ආවානම් ගුවන් තොටුපොලේ පෝටර්ට, සන්චාරක රියදුරාට, වේටර්ට, තැඹිලි, අන්නාසි කපන්නාට , කජු කෙල්ලන්ට , රන් ,මුතු,මැණික්,තේකොල ,කුළු බඩු, ව්‍යාපාරිකයින්ට ,රජයේ ආයෝජන වලට මොන තරම් තල්ලුවක්ද? තුන්වෙනි පන්තියේ රටවල කෙල්ලෝ සංචාරක මුවාවෙන් මාස 3 විසා වලින්, ඇවිත් ,අපේ උදවිය සුද්ද කරනවා ඒකාන්තයි !! මේ සන්බන්ධව රජයේ අවධානය ටිකක් හෝ යොමු කිරීම වටිනා දෙයක්.(නදී)
අපේ රටේ ගුවන් ගමන් වියදම් සහ හොටෙල් ගාස්තු යන දෙකම සැලකිය යුතු විදිහට මිල වැඩියි. මෙය යුරෝපේ මැද පන්තියේ අයට දරන්න බැහැ ආර්ථික කඩා වැටීමත් එක්ක. ඒක නිසා ලංකාවට මේ ප්‍රශ්න දෙකට විසදුම් ලබාදෙන්න වෙනවා යුරෝපේ සංචාරකයින්ව ගෙන්නා ගන්න. (නි)
නැ නේ ගිවිසුමෙන් වෙන්නේ තායි වලට යන අය හරවා අපට එවනවා මොරක්කොවෙනුත් එහෙම තමයි (අ)
මේ රටවල් දෙකම සංචාරයට එන්න තරම් දියුණු රටවල් නොවේ.වැඩි හරියක් දුප්පත් මිනිස්සු. යුරෝපා රටවලින් යන සංචාරකයින්ගෙන් ජීවත්වෙන ගැහණු ළමයි අනන්තවත් දකින්න ඉන්නවා.ඒ අයට වාසියක් වේවිද?ලංකාවත් ඒ තැනට වැටෙව්ද?අනේ මන්දා? (නි)
ගාමිණි සිරි දන්නේ නැද්ද ලංකාවේ ඉන්නේ විලාසිතාවට ඇමරිකන් සහ බටහිර විරෝදී සටන් පාට කියමින් ජිවිතේ ගැට ගසාගන්නා කොටසක් කියා. ඉතින් ඔයා කිව ජාතියේ අදහස් පහල වෙන්නේ නැහැ.(නදී)
සංචාරක කර්මාන්තෙට මේ රටවල් දෙකම ප්‍රසිද්ධයි. වැඩේ තියෙන්නේ මේවා අපට වාසි සහගතයිද නැතිනම් අපේ අය ජරාවක් එහෙම කාල එහෙට වාසි වෙන්න ගිවිසුම ගැහුවද කියන එක.(නදී)