පසුගිය කාලසීමාවේ දැඩි බාහිර බලපෑම්වලට මුහුණ දුන්නද ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත‍්‍රය සැළකිය යුතු තරම් පසුබෑමකට ලක්වී නොමැති බව කර්මාන්ත හා වෙළඳ අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතා පවසයි. රුපියල අවප‍්‍රමාණය වීම හා ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන ඇඟලූම් ගැනුම්කරුවෙකු වන එක්සත් ජනපදයේ ආර්ථික අර්බුදය හමුවේ ආනයන ඉල්ලූම පහත වැටුණද, එය ඉතා සුළු ප‍්‍රතිශතයකින් බව ඔහු සඳහන් කරයි.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම පසු බහින්නද අපේ අය ගොඩක් දේ හොර රහසෙත් අපනයනය කරන කොට (ස)