IMG-LOGO

PEPSI නවතම අලෙවි ප්‍රයත්නයක

ලොවපුරා මිලියන ගණනක පාරිභෝගික පදනමකගේ විශ්වාසය දිනාගත් PEPSI හි SWAG දර්ශනය ලොවපුරා ඉහළ ප්‍රසිද්ධියක් උසුලන බවත් මෙවර ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් SWAG දර්ශනය මත පදනම්වූ තවත් විශිෂ්ට අලෙවි ප්‍රචාරණ වැඩසටහනක් දියත් කිරීමට PEPSI සූදානම් බවත් එම සමාගම සඳහන් කරයි.

Pepsi හි නවතම අලෙවි ප්‍රචාරණ වැඩසටහන “#Pepsi එක්ක SWAG” තේමාවෙන් ක්‍රියාත්මක වන අතර, මෙම නිර්මාණාත්මක ප්‍රචාරණ දැන්වීම් වැඩසටහන ආරම්භ වන්නේ, ශිෂ්‍යයකු විසින් විශ්වවිද්‍යාල ආපන ශාලාව වෙත ගොස් සිය ආහාර සහ Pepsiබෝතලයක් මිලදී ගැනීම හා බැඳුනු කතාවකිනි.

මෙම නව ප්‍රචාරය පිළිබඳ අදහස් දක්වමින්, PepsiCo හි ශ්‍රී ලංකා කලාපය සඳහා ජ්‍යෙෂ්ඨ අලෙවි අධ්‍යක්ෂ (Flavors) නාසීබ් පූරි මහතා මෙලෙස පැවැසීය.  “ලොව ප්‍රමුඛ සන්නාමයක් වන Pepsi, ලොවපුරා විසිරුණු තරුණ තරුණියන් අතර වඩාත් ප්‍රචලිත පානයක් වී හමාරයි. “#Pepsi එක්ක SWAG වෙන්න” වාක්‍ය කාණ්ඩය ශ්‍රී ලාංකේය ප්‍රජාව අතර ඉතා ප්‍රචලිත වන අතර, මින් ලොවට පෙන්නුම් කරන්නේ නවතම අවස්ථා සහ අභියෝග හඳුනා ගනිමින් ඒවාට නොබියව මුහුණදෙමින් සෑම අවස්ථාවකම සතුටින් ගත කිරීම යන්නයි.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

PEPSI නවතම අලෙවි ප්‍රයත්නයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 24 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1560 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site