ඔක්: 30 වැනිදා සිට නොවැ: 1 දක්වා KCC 5 වැනි මහලේදී KCC ඔක්තෝබර් ෆෙස්ට් 2026 දැවැන්න වෙළෙඳ ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ප්‍රමුඛ පෙළේ වෙළෙඳ සන්නාම රැසකින් තෝරාගත් භාණ්ඩ සඳහා සියයට 70 ඉක්ම වූ වට්ටම් සමඟින් සුවිශේෂී මිලදී ගැනීමේ අවස්ථා රැසක් හිමි වේ. එමෙන්ම සජීවී සංගීත ප්‍රසංග, රසවත් ආහාරපාන සහ විනෝදාස්වාද රැසකින් මෙම සැණකෙළිය වර්ණවත් වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd