කහවත්තේ තුෂාර හෙට්ටිආරච්චි
ජපන් තාක්ෂණයෙන් නියම යතුරු පැදි අමතර කොටස් නිෂ්පාදනය කරනF.C.C.ක්ලච් ඉන්දියා සමාගමේ බලයලත් නියෝජිත හා පාරිභෝගික හමුවක් කොළඹ දී පැවැත්වුණි.
FCC ආයතනයේ ශ්‍රී ලංකාවේ බලයලත් අලෙවි නියෝජිතයන් වන ලිබර්ටි මෝටර් එන්ටප්‍රයිස්, ඒ.කේ.ජී.ඇසෝසියේටඩ් හා රොක්සි ඔටෝ යන ආයතන ගනුම්කරුවන් දෙසීයක් පමණ මීට සහභාගී වූහ.
වර්තමානය වන විට ශ්‍රී ලංකාව නව ආර්ථික දැක්මක් කරා ගමන් කරමින් සිටින හෙයින් නව ආයෝජන සඳහා ඉතාමත් හිතකර තත්වයක් පතින බව FCC ක්ලච් ඉන්දියා සමාගමේ ප්‍රධාන අලෙවි විධායක ජිටෙන්ඩර් සිං මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
FCC ක්ලච් ඉන්දියා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ චින්යා චිකුසා නව තාක්ෂණික නිපැයුම් ප්‍රධානි කොයිචි නො - නාකා මොහොමඩ් රිස්වාන් ලුතුෆි,ගාමිණී ජයතිලක සහ ටී. තවරාජා ඇතුළු ජපානය,ඉන්දියාව හා බංග්ලාදේශයේ ව්‍යාපාරිකයෝ රැසක් මේ අවස්ථාවට එක් වූහ.
2025 දෙසැම්බර් මස 16
24
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
F.C.C. ක්ලච් ඉන්දියා සමාගමේ බලයලත් නියෝජිත හමුවක්