IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය  සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා  Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග   1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින් ආරම්භ කරන ලද AMW සමාගම re-treadingසහ අපනයන කටයුතු කෙරෙහි   වැඩි අවධානයක් යොමු කර ඇත.

AMWසමාගම වසර 75ක දිගු කාලපරිච්ඡේදයක් පුරාවට මෝටර් රථ අලෙවිය සහ සේවාල ලිහිසි තෙල්ල බැටරිල ටයර් සහ මූල්‍ය සේවා දක්වා සිය සමාගමේ කටයුතු ව්‍යාප්ත කර තිබෙන අතර Nissan, Yamaha, Suzuki, Renault,  සහ Castrol වැනි සුප්‍රසිද්ධ ජාත්‍යන්තර සන්නාම රැසක මෙරට ප්‍රධාන නියෝජිතයා ලෙසද කටයුතු කරනු ලබයි.

2008 වසරේ ජූලි මාසයේ සිට AMW සමාගම එක්සත් අරාබිය පදනම් කරගත් මෝටර් රථල ඉලෙක්ට්‍රොනික් උපකරණ, රක්ෂණ, දේපළ වෙළෙඳාම සහ සිල්ලර වෙළෙඳාම ආදී විවිධ අංශ ඒකාබද්ධ වූ ගෝලීය වාණිජ හා කාර්මික සමූහ ව්‍යාපාරයක් වන Al-Futtaimසමාගමට අනුබද්ධිත Al-Futtaim Engineering (AFE) යටතේ ක්‍රියාත්මක වේ.

අලෙවිකරණයල විකුණුම්ල උපාය මාර්ග සහ අලෙවියෙන් පසු සේවාව පිළිබඳව වසර 26කට නොඅඩු මනා පළපුරුද්දක් සහිත Bonthuysමහතාට  BMW, Jaguar, Land Rover, Volvo සහ Lucid Electric Vehicles  වැනි සුඛෝපභෝගී මෝටර් රථ සන්නාම පිළිබඳ  පුළුල් පසුබිමක්  තිබෙන අතර Honda, Ford, Mazda, Nissan, Renault,  සහ Suzuki වැනි ප්‍රධාන සන්නාම පිළිබඳව මෙන්ම BMW, Hondaසහ Yamaha ඇතුළු යතුරුපැදි සන්නාම පිළිබඳව ද අත්දැකීම් රැසක් ඔහු සතුවේ.

ඵලදිය්‍ නායකත්වයක් සහ උපාය මාර්ගික දැක්මක් පිළිබඳ  ශක්තිමත් ඉතිහාසයක්  Bonthuysමහතා සතුව ඇති අතර ඔහු  AMW වෙත නව්‍ය ජීවයක් ලබාදීමට අපේක්ෂා කරයි AMWහි ව්‍යාපාරික උපාය මාර්ග ප්‍රතිනිර්මාණය කිරීමට මෙන්ම එහි වෙළෙඳපොළ තත්වය ශක්තිමත් කිරීමේදී විවිධ වෙළෙඳපොළ වෙත පිවිසීම සහ අභියෝග ජයගැනීම සම්බන්ධයෙන් ඔහු සතු විශේෂඥ දැනුම බෙහෙවින් ඉවහල් වේ.

-595



අදහස් (0)

AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 372 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2166 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1643 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site