IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


2030 වන විට අපනයන ආදායම ඇ.ඩො. බිලියන 36 දක්වා වැඩිකර ගැනීම ඉලක්කයක්

විමුක්ති එස් රුද්රිගු


මෙරට අපනයන ආදායම 2030 වසර වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 36 දක්වා වැඩිකර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා අපනයන ක්ෂේත්‍රයට පළාත් මට්ටමෙන් ලැබෙන දායකත්වය ඉහළ දැමීමේ අරමුණින් වයඹ සහ උතුරුමැද පළාත්වල වර්තමාන අපනයන තත්වය, අපනයනය සංවර්ධනය කරගත හැකි ආකාරය සහ උපාය මාර්ගික සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රැස්වීමක් පසුගියද පැවැත්විණි.
රැස්වීම කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විය. එම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස කුමාරසිරි, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බී.එම්. විජේසිරි සහ ධර්මප්‍රිය දිසානායක, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ඩී.එම්.කේ.සී. දිසානායක යන මහත්වරුන් ඇතුළුව රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගී වූහ.



අදහස් (0)

2030 වන විට අපනයන ආදායම ඇ.ඩො. බිලියන 36 දක්වා වැඩිකර ගැනීම ඉලක්කයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site