2025 වසරේ දී ශ්‍රී ලංකාව, ඩොලර් බිලියන 18.2 ක අපනයන ඉලක්ක කරා යනු ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පැවැසීය.
අපනයනකරුවන් මුහුණ දෙන බාධක ඉවත් කිරීමට, අපනයන සංවර්ධන මණ්ඩලය කටයුතු කරමින් සිටින බව ද පෙන්වා දෙමින් විජේසිංහ වැඩි දුරටත් පැවැසුවේ, අපනයනකරුවන් මුහුණ දෙන බාධක ඉවත් කිරීමෙන්, විදේශීය ව්‍යාපාර පුළුල් කිරීමට රුකුලක් ලැබෙනු ඇති බවය.
පසුගිය 2024 දී ශ්‍රී ලංකාව, මුළු අපනයනයෙන්, ඩොලර් බිලියන 16.2 ක් පමණ උපයා ඇති බවට ඇස්තමේන්තු කර තිබේ. එයින් ද වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ඩොලර් බිලියන 13.2 ක් උපයා ඇති බව ද අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පැහැදිලි කළේය. නියාමන බාධක ඉවත් කිරීම මගින්, මැණික් සහ ස්වර්ණාභරණ, ධීවර සහ ඉදිකිරීම් ක්ෂේත්‍රවල ශක්තිමත් වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව ද මංගල විජේසිංහ මහතා පැහැදිලි කර ඇත.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 දී ඩො බි. 18.2 ක අපනයන ඉලක්කයක්