ඩයනා උදයංගනී
ලබාගෙන ඇති ණය මුදල් ගෙවාගත නොහැකි වීමෙන් මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමකින් තොරව වී මෝල් හිමියන්ගේ සමූපකාර සමිති සම්මේලනය හරහා ඔවුන්ට ණය පහසුකම් සකසාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
මීට පෙර ලබාගෙන ඇති ණය මුදල් ගෙවාගත නොහැකිවීම නිසා තම ව්‍යාපාරවල දෛනික අරමුදල් අවශ්‍යතා පසුරා ගැනීමට බැංකු මගින් අරමුදල් සලසා ගැනීමට නොහැකිවීම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුව ඇති බැවින් මෙම තීරණය ගෙන ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සුළු - මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ට ණය සහනයක්