IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


සේවක අරමුදලේ විස්තර දෙන්න කල් ඉල්ලයි

සේවක අර්ථ සාධක අරමුදල කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීම පිළිබඳ කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මාස හයක් අවශ්‍ය බව මහ බැංකුව පවසයි. සේවක අර්ථ සාධක අරමුදලේ තැන්පතු කොටස් වෙළඳ පොළේ දූෂිත ලෙස ආයෝජනය කර ඇති බවට විපක්‍ෂය පසුගිය කාලය පුළුල්ලේම චෝදනා කෙළේය.



අදහස් (0)

සේවක අරමුදලේ විස්තර දෙන්න කල් ඉල්ලයි

රත්නායක Wednesday, 25 July 2012 06:20 PM

අයියෝ පොඩි සල්ලි.... (නි)

:       0       0

චින්තක Wednesday, 25 July 2012 01:32 PM

එතකොට අමතක වෙයි නේ.......(ස).

:       0       0

ජගත් Tuesday, 24 July 2012 05:43 PM

අපේ සල්ලිවලින් හොද හොද වැඩ කරනවා..(නු)

:       0       0

කම්මලේගෙදර Thursday, 26 July 2012 12:33 PM

මාස හයකින් සියලුම හොරකම් වහගන්න පුළුවන් වෙයිද අව්රුදු හයක් ඉල්ලන්න තිබුනේ (දී)

:       0       0

මධු Wednesday, 25 July 2012 09:27 PM

ඔවු ඉතිං, ප්‍රශ්නයක් ඇති නොවෙන්න ගණන් හිලවු ටික හරියට හදා ගන්නත් එපායැ. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 27 July 2012 02:26 PM

කොටස් වෙළඳ පොල චකබ්ලාස් උනොත් ගන්නේ කොහෙන්ද ???(ස)

:       0       0

ප්‍රසන්න සේනානායක Sunday, 29 July 2012 11:19 PM

මස 6 කින් පස්සේ කියාවිද දන්නේ නැහැ, වාර්තාව අතුරුදහන් වෙලා කියල.. අර සේනක බිබිලේ මහත්මයාගේ බටහිර බෙහෙත් පිලිබඳ ජාතික ප්‍රතිපත්තියට උනා වගේ.. (දී)

:       0       0

වරුණ Wednesday, 25 July 2012 04:27 PM

කුමක් යටතේද මේ මාස 06 ක් ඉල්ලන්නේ.......(ස)

:       0       0

ලලිත් කටාර් Saturday, 28 July 2012 03:27 PM

මාස හයක් ඉදිරියට කල් ලැබුණානේ.. ඒ කාලය වනවිට සෑම දෙනාටම මේක අමතක වෙනවා.. මේ ශ්‍රී ලංකාවනේ..?(නු)

:       0       0

සිසිර Tuesday, 24 July 2012 03:12 PM

ඇයි අනේ මාස හයක්? අවුරුදු දෙක්ක විතර අරන් හිමින් කියන්නකෝ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1163 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1168 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site