IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘සරුබිම ගොවියාගේ මඩ සෝදයි‘

කාගිල්ස් සමාගම විසින් සංවිධානය කළ ‘සරු බිම 2015‘ ගොවි පුරවැසි සම්මාන සහ නැණ ප්‍රණාම ශිෂ්‍යත්ව ප්‍රදාන උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (19) පැවැත්විණි.

එළවළු සහ කිරි ගොවියෝ 18 දෙනෙක් සම්මාන ලදහ. තෝරාගත් ගොවි පවුල්වල අසස් අධ්‍යාපනය හදාරන සිසුන් 200 දෙනකුට ශිෂ්‍යත්ව සමග ලැප්ටොප් පරිගණකද පිරිනැමුණි.

කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, කාගිල්ස් සමාගමේ සභාපති ලුවී පේජ්, නියෝජ්‍ය සභාපති රංජිත් පේජ් මහත්වරුද එම අවස්ථාවට එක්වූහ.

RDS_3727 RDS_3742 RDS_3757 RDS_3829



අදහස් (0)

‘සරුබිම ගොවියාගේ මඩ සෝදයි‘

කරුණාදාස Thursday, 23 April 2015 01:00 PM

ඉතාම සතුටුයි (නි)

:       0       0

කමල් Thursday, 23 April 2015 01:00 PM

මේවා හොඳයි (නි)

:       0       0

දුමින්ද Monday, 20 April 2015 08:18 AM

අපේ ගොවියාගේ මඩ සෝදා අවසන්වන්නේ කවදාද? (නි)

:       0       0

කරුණාරත්න Monday, 20 April 2015 08:20 AM

ඉතාම වටිනා උත්සවයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site