භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම් දෙකක් ඊයේ (08) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කරන බව කොළඹ කොටස් හුවමාරුව පවසයි. එහි ප්‍රධාන නියාමන නිලධාරී නිලූපා පෙරේරා විසින් ඊට අදාළ නිවේදනය තැරැව්කාර සමාගම් වෙත දැනුම් දී තිබේ.
ඒ අනුව සෙරෙන්ඩිබ් ඉන්ජිනියරින්ග් ගෘප් පීඑල්සී සමාගම සහ එයිට්කන් ස්පෙන්ස් ප්ලාන්ටේෂන් මැනේජ්මන්ට්ස් පීඑල්සී යන සමාගම් මෙලෙස එම ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කෙරේ. මේ අතරින් සෙරෙන්ඩිබ් ඉන්ජිනියරින්ග් ගෘප් පීඑල්සී සමාගම සෙරෙන්ඩිබ් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගමට අයත් සමාගමක් වන අතර, එයිට්කන් ස්පෙන්ස් ප්ලාන්ටේෂන් මැනේජ්මන්ට්ස් පීඑල්සී සමාගම එයිට්කන් ස්පෙන්ස් සමූහයට අයත් සමාගමකි.
2025 ඔක්තෝබර් මස 08
1319
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1242
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
456
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සමාගම් දෙකක් කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමෙන් ඉවතට