පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙරට තුළ අලුතින් ලොරි රථ 994ක් ලියාපදිංචි වී ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව මෙය අගෝස්තු මාසයේදී ලියාපදිංචි කෙරුණු ලොරි රථ සංඛ්‍යාව වන 519 හා සැසඳීමේදී දෙගුණයකට ආසන්න වැඩිවීමක් බව CAL ආයතනය ඉදිරිපත් කළ වාර්තාවක සඳහන්ව තිබේ.
මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත උපයෝගී කරගනිමින් ඔවුන් මෙම වාර්තාව සකස් කර ඇත. එම වාර්තාවට අනුව පසුගිය අප්‍රේල් මාසයේ සිට සැප්තැම්බර් මාසයේ 25 වැනිදා දක්වා කාලය තුළදී අලුතින් ලොරි රථ 3290ක් ලියාපදිංචි කර තිබේ. එහිදී අප්‍රේල් ලොරි රථ 181ක්ද, මැයි 357ක්ද, ජූනි 511ක්ද සහ ජූලි 728ක්ද ලෙස ලොරි රථ ලියාපදිංචිය සිදුව ඇත.
2025 දෙසැම්බර් මස 04
591
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
503
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
429
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සැප්තැම්බරයේදී ලොරි ලියාපදිංචිය දෙගුණයකින් වැඩිවෙලා