ශ්රී ලංකාවේ රාජ්‍ය බැංකු දෙකක සහ අනිකුත් බැංකු කිහිපයක සිටි ශ්‍රී ලංකා නියෝජිතයින් සෞදි බැංකු හා ඒකාබද්ධව කටයුතු නොකර හෙයින් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් ඇතුළු බොහෝ දෙනෙක් ලංකාවට මුදල් එවීමේ දී ප්‍රශ්න වලට මුහුණ පා සිටිති.
කොමර්ෂල් බැංකුවේ නියෝජිතයෙක් සෞදි අරාබියට පැමිණ සිටි.ලංකාවේ ඕනෑම බැංකුවක් සමග ගනුදෙනු කිරීමට සහාය දීමට ඔහු ඉදිරිපත්වී සිටී.
ඔහු පවසන්නේ ගිණුමක් නොමැති වුවද ඕනෑම බැංකුවකින් මුදල් ගැනීමටත් බැංකු ගිණුමකට මුදල් තැන්පත් කිරීමටත් හැකි බවයි.
සෞදි අරාබියේ පිහිටි ‘ටෙලි මනි’ මගින් මුදල් යැවිය හැකි අතරම ඇරැබ් නැෂනල් බැංකුව ගිණුමක් භාවිතා කරන අයට (ඒ එන් බී ,ඒ ටී එම්,ඒ එන් බී ෆෝන් බෑන්කින් ,ඒ එන් බී නෙට්) යන විද්‍යුත් බැංකු ක්‍රම මගින්ද මුදල් යැවිය හැකි බවයි.
මහජන බැංකුව,කොමර්ෂල් බැංකුව,හැටන් නැෂනල් බැංකුව ගනුදෙනු කිරීමේදී අවශ්‍ය සහාය දීමට තමාට නීතිමය ප්‍රතිපාදන ලබාදී ඇති බව ඔහු පවසයි.
ඕනෑම බැංකු කටයුතතක් සදහා ශරෝන් රත්නායක 0566626289 අමතන ලෙස ද ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ බැංකු වලින් හොඳම සර්විස් එකක් තියෙන්නේ කොමර්සල් බැංකුව. පීපල්ස් බැංකුවේ සේවාව අන්තිමයි. ඊමේල් එකක් යැව්වම පිළිතුරු එන්න සති ගණන් යනවා. කොමෙර්සල් එකේ පැය ගානකින් පිළිතුරු එනවා. පීපල්ස් එකට සල්ලි යැව්වම දවස් ගණන් යනවා. කොමෙර්සල් එකේ පැය ගානකින් යනවා.(නදී)
ලංකා බැංකුවේ ස්මාර්ට් රෙමිට් හරහා සල්ලි එවන්න. එ්ක අනිත් ඒවා වගේ නොවේ ලංකා බැංකුවේම සේවාවක්. සම්පුර්ණ හිමිකම ලංකා බැංකුවට පමණි. එම නිසා මුදල් දාපු වෙලාවේ ඉදලම පාලනය තියෙන්නේ ලංකා බැංකුව අතේ. එනිසා මුදල් දාපු වෙලාවේ ඉදල සුරක්ෂිත බව තියනවා. ශ්‍රී ලංකාවට අාවට පස්සේ උනත් ඕනෑම ශාඛාවකින් තොරතුරු ගන්න පුළුවනි (නදී)
හොද වැඩපිළිවෙලක් (දී)
හොද වැඩක්. මෙතුමාගේ දුරකථන අංකයත් තියන එකේ. වයස එහෙම කීයද දන්නේ නැහැ නේද? පොඩ්ඩක් දන්නා කෙනෙක් කියන්නකෝ එයා තනියෙමද ඉන්නේ කියලා (නදී)
අපෝ , ඔය නම කියන මහත්තයා ඉන්නේ ටෙලි මනි එකේනේ. ඕකෙන් අපි ගෙදරට සල්ලි යැව්වොත් ලබන මාසේ තමයි ගන්න වෙන්නේ. සල්ලි ගෙදරට යනකම් සුවර් නෑ. අල්රජි බැංකුවේ නම් බඩු ෂුවර්. කෝකටත් ආණ්ඩුවේ බැංකුව කට සල්ලි දාන එක තමයි හොද.(නදී)
ඇයි ඔයා එච්චරටම ඒ මනුස්සයා ගැන හොයන්නේ තනියමද ඉන්නේ (නදී)
ටෙලිමනි එකෙන් සල්ලි එව්වොත් රේට් එකත් හොඳා. මේ දවස්වල මාර සෙනගක් ඉන්නේ. අපේ ව්‍යාපෘතිය තියෙන හරියේ මෙම සේවාවා නැහැ. පව් අපේ අය රියාල් 20ක් කොමිසන් දෙනවා යවන ගාස්තු 18 ට අමතරව. මම ආවට පස්සේ හැම මාසෙම බස් 4ක් ලැහැස්ති කරලා දෙනවා අපේ වැඩකරන අයට ළඟම තියෙන බැංකුවට ගිහින් සල්ලි දාල එන්ඩ. කට්ටියට දැන් ලේසියි. (නදී)
විදේශ රටවල සේවයේ නියුතු වුවන්ට ඇති එකම ප්‍රශ්නය නම් වැඩකරන සතියේ දිනවල බැංකුවකට යාමට වෙලාවක් නැති කම. වැඩ අවසන් වූ විට බැංකු වහලා.ඉරිදාත් වහලා. නිල නොවන බැංකු කාරයෝ මාසයේ පඩි දිනට ඒ අයගෙන් එකතු කර කොමිසම මත ඒ අය කියන ලංකාවේ ගිණුම් හිමියාට බැර කරන්නේ බැංකුවේ නියමිත ගණනටත් ටිකක් අඩුවෙනි. කෙසේ හෝ සේවකයින්ට නිවාඩු ඇති පහසු සිකුරාදා හෝ ඉරිදා දිනයන්ද ? යන වග එ් අයගෙන් විමසා බලා සේවයක් කිරීම වටී. ගෘහ සේවයේ නිරත බොහෝ කාන්තාවන්ට නිවැරදිව පෝරමයක් හෝ පිරවීමට අපොහොසත් වීම තවත් කරුණකි. නියෝජිත මහතා ලාංකිකයින් මුණ ගැසී ඔවුන් හා සාකච්ඡා කොට නිල නොවන බැංකු කාරයින්ගෙන් මුදවා ගැනීම අගනා සේවයක් වන්නේය. මෙවැනි බැංකු කාරයින් සෑම රටකම පාහේ සිටින වග කීවොත් නිවැරදියි (නදී)
ටෙලිමනි එකෙන් සල්ලි එව්වොත් 'රේට්' එකත් හොඳයි. මේ දවස්වල පුදුම සෙනඟක් ඉන්නේ. (නි)
මම දන්නා විදිහට නම් ANB එකෙන් ටෙලිමනි හරහා කොමෙර්ෂල් බැංකුවට ඉක්මනටම සල්ලි යවන්න පුළුවන්. පැයකින් විතර යනවා. අවුලක් උනොත් ශේරන් මහත්තයට කියලා බලවගන්නත් පුළුවන් නිසා බයක් නැහැ . අල්රාජි බැංකුවෙන් වුනත් කොමර්ෂල් එකට ටක් ගාල සල්ලි යනවා. මොකක් හරි ප්‍රශ්නයක් නම් කොමර්ෂල් බැංකුවේ පැය 24 ම වැඩ කරන දුරකථන අංකයක් තියනවා එකෙන් අහගන්න පුළුවන්. 0094112353576. බය වෙන්න කිසිම දෙයක් නැහැ කාටවත්. (අ)
අපේ කට්ටියය් වරද්දාගෙන තියෙන්නේ ,ඔය හැම බැංකුවකින්ම පැය ගානකින් සල්ලි යවන්න පුළුවන්. සල්ලි යවන්න කලින් බලන්න ඒ බැංකු කෙලින්ම සම්බන්ද ලංකාවේ මොන බැංකුද කියල.එහෙම බලල සල්ලි දාන්න කිසිම ප්‍රමාදයක් වෙන්නේ නැහැ. (දී)
කොහොමත් දැන් පිට රට ඉඳලා ලංකාවට සල්ලි එවන්න අලුතෙන්ම නැගලා යන්නේ BOC ස්මාට් රෙමිට් සේවාව. රට ඉඳලා ලංකාවට එනකොට එයාර්පෝට් එකෙන්ම සල්ලි ගන්නත් ස්මාට් රෙමිට් එකෙන් පුළුවන්. මුදල් එවලා පැයක් ඇතුලත මෙහෙට සල්ලි එනවා. අනික හැම පොඩි නගරයකම උනත් ලංකා බැංකු තියනවනේ? ගිණුමක් නැත්නම් ඕනෑම ශාඛාවකින් ගන්න නමට සල්ලි එවන්න පුළුවන්.(අ)
මට කලින් කියන්න අමතක උනා වැදගත්ම කාරණය. එක තමයි ගාමිණි කිව්වා වගේ හොර බැංකු කාරයෝ ඉන්නවා ගොඩක්. ඒකට කියන්නේ උන්දියල් ක්‍රමය කියල. එ්කෙන් දාන්න එපා කවදාවත් ෂුවර් නැහැ. . කොහොම හරි බෑන්ක් එකකටම යන්න. රිසිට් එක ගන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් නැතිව වැඩේ කරගන්න පුළුවන්. කොමර්ෂල් බැංකුව හරහා ඕනෙම බැංකුවකට සල්ලි දාන්න බයවෙන්න ඕනෙම නැහැ. ඕන දෙයක් කතාබහ කරලා හදාගන්න පුළුවන්. (නදී)
කොහොම උනත් හරියටම මේ ගැන දැනගන්න ඕනි. දුක් මහන්සි වෙලා හොයන සල්ලි වතුරේ දාන්න බැහැ (නදී)
කොහොම උනත් ලංකා බැංකුවට එවන එක හොඳයි මොකද රජයේ බැංකුවක්නේ. එයල දුප්පත් අපිට කොහොමත් පිහිට වෙනවනේ. ඕනනම් 011 2204444ට කතා කලාම වැඩේ ගොඩ. (නදී)
මමත් සල්ලි එවන්නේ අල් රාජි බැංකුව හරහා කිසිම දවසක කරදරයක් වෙලා නෑ. මම ලංකාවේ ගනුදෙනු කරපු බැංකුවලින් කොමර්ෂල් බැංකුව හොද සේවයක් සලසනවා...බය නැතුව සල්ලි යවන්න පුළුවන්. (නදී)
අල්රාජි බැංකුව, ඒ එන් බී (ටෙලිමනි) සහ සම්බා බැංකු හරහා ලංකාවට සල්ලි යවන්න. උපරිම පැය 24 න් ගන්න පුළුවන්. ටෙලිමනි හොදම විනිමය අනුපාතය දෙනවා. (නදී)
ඕනෑම බැංකුවකින් ක්‍රියාත්මක කරන්න බැරිද (දී)
අපිටත් පුළුවන්ද (දී)
ලංකාවේම මිනිස්සු දැනුවත් කරන්න මේ ගැන (දී)
මනි ග්‍රෑම්වලින් සල්ලි දාන්න පුළුවන්. විනාඩි 5 න් සල්ලි ගන්න පුළුවන් ඕනෑම බැංකුවකින්. රේට් එකත් හොඳයි. එවන මුළු මුදලම් ලැබෙනවා. බැංකුවට යන්න ඕන නැහැ. ෆොන් එකෙන් සල්ලි යවන්න පුළුවන්. (නදී)
ඉතා හොඳයි (නි)
මට නම් රජයේ බැංකු අරහන්. මම අවුරුදු 4ක් තිස්සේ ගනුදෙනු කරන්නේ සම්පත් බැංකුවත් එක්ක. හැම දේම ලේසියි. ගිණුමක් නැතුවත් සල්ලි යවල ගන්න පුළුවන්. අනික කොමිස් කටාර් රියාල් 10 (නදී)
ලංකා බැංකුවට අල් රාජි බැංකුවෙන් යවන්ඩ පැයෙන් සල්ලි ලංකාවට යනවා. මම යවල තියනවා (අ)
කොහොමහරි සල්ලි ටික ප්‍රවේශමෙන් අතට ලැබුණොත් අපිට ඒ ඇති (නි)
දැන් හැමදේටම ලේසි ක්‍රමනේ තියෙන්නේ.... (නි)
යුරෝපයේ නීත්‍යනුකුලව ඉන්නවනම් ලංකාවට සල්ලි එවන්න හොදම ක්‍රමය. කවුරුත් දන්නවා යුරෝපය ඇතුලේ ගිණුමකින් ගිනුමකට (රටවල් දෙකක් අතර ) සල්ලි යන්නේ නෑ. ලංකා බැංකුවේ UK ශාකාවේ HSBC ගිණුමට සල්ලි එවන්න. එකට සල්ලි යන්නේ නෑ . ඒඅය ඊට පස්සේ ලංකවේ ගිණුමට සල්ලි යවනවා. එකට විතරක් පවුම් 5ක් ගන්නවා. ලංකාවේ වෙන බැංකුවක ගිණුමක් නම් පවුම් 10 යි. කතා කරලා බලන්න. http://www.bankofceylon.co.uk/ Bank of Ceylon (UK) Ltd No 1 Devonshire Square London EC2M 4WD Tel: 44 207 377 1888 (අ)
ලන්කිකයින්ට් හොදක් වෙනවාද (දී)
මොකද්ද මොකද්ද (දී)
අනේ පුලුවන්නම් මාලදිවයිනෙත් ලංකාවේ පුද්ගලික බැංකුවක් ආරම්භ කරන්නකෝ. එතකොට අපට කාගෙවත් ආඩම්බර බලන්න ඕනේ නෑ. (දී)
දාඩිය මහන්සියෙන් උනා
ලංකාවේ බැංකුවලින් කොමර්ෂල් බැංකුව හොද සේවයක් සලසනවා (නදී)
ඉතා හොඳයි (දී)
කොමර්ෂල් බැංකුව නියමයි (දී)
සල්ලි ය කරගන්න කොට කැපෙන මොකාක් හෝ තියෙනවද විජ්ජාවක් තියෙනවද දන්නේ නැහැ (දී)
ලංකාවට විදේශ විනිමය බලෙන් අරන් දෙන අය මේ (දී)
ලෝකේ අනෙක් රටවලටත් යවන්න (දී)
ඉතා හොඳ වැඩක් (දී)
සේවා දායකයට පහසුවක්නම් එපමණයි (දී)
ලාංකිකයින් දැනුවත් කරන්න (දී)
තව ඉස්සරහට මේවා තවත් පහසු වෙනවා (දී)
ශ්රී ලාංකිකයින්ට තවත් පහසුයි (දී)
අනේ හොදයි (දී)
මරු වැඩක්නේ (දී)
ලංකාවේ අහිංසක මිනිස්සු මේ බව දන්නවා ඇතිද (දී)
අනේ පුලුවන්නම් මාලදිවයිනෙත් ලංකාවේ පුද්ගලික බැංකුවක් ආරම්භ කරන්නකෝ. එතකොට අපට කාගෙවත් ආඩම්බර බලන්න ඕනේ නෑ. (දී)
අනේ පුලුවන්නම් මාලදිවයිනෙත් ලංකාවේ පුද්ගලික බැංකුවක් (කොමර්ෂල් වගේ) විවෘත කරන්නකෝ. එතකොට අපට කාගෙවත් ආඩම්බර බලන්න ඕනේ නෑ. (අ)