නව කොරෝනා වයිරසය හේතුවෙන් කඩාවැටුණු සංචාරක කර්මාන්තය ගොඩගැනීම සඳහා ස්පාඤ්ඤ ආණ්ඩුව යූරෝ බිලියන 4.25ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 4.78) සැලැස්මක් ඉදිරිපත් කර ඇත.
ස්පාඤ්ඤය යනු නව කොරෝනා වයිරසය හෙවත් කොවිඩ්-19 ගෝලීය වසංගතයෙන් දැඩි බලපෑමක් එල්ල වූ රටවල් අතරින් එකකි.
නව කොරෝනා වයිරසයේ බලපෑම නිසා ස්පාඤ්ඤ ආර්ථිකය දරුණු කඩාවැටීමකට ලක්විය. එරටට ආදායම් ගෙන දෙන ප්‍රධානම කර්මාන්තයක් වන සංචාරක කර්මාන්තයට ද ඒ හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල විය.
‘‘ස්පාඤ්ඤය සංචාරක කර්මාන්ත නැවත ආරම්භ කරනව’’ යැයි ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙද්‍රෝ සැන්චේස් පැවැසීය.
‘‘අපි ලෝක නායකයෙක්. අපි ගන්න සෑම ක්‍රියාමාර්ගයක්ම ආරක්ෂිත’’ යැයි ද නව සැලැස්ම ඉදිරිපත් කරමින් හෙතෙම කීය.
අල්ජසීරා
055
2025 දෙසැම්බර් මස 18
528
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංචාරක කර්මාන්තය නංවන්න ස්පාඤ්ඤ ආණ්ඩුවෙන් යූරෝ බිලියන 4.25ක සැලැස්මක්