(බිඟුන් මේනක ගමගේ)
මෙම වසරේ පළමු මාස දහය ඇතුළත සංචාරක ක්‍ෂේත්‍රයේ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 2806 ක් යැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව පසුගිය වසරේ එම කාලයේ දී ආදායම වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 3538ට සාපේක්ෂව එහි ඇමෙරිකානු ඩොලර් මිලියන 700 ක පමණ කඩාවැටීමක් වාර්තා වන්නේ යැයි ද මහ බැංකු වාර්තාවල සඳහන් වේ.
එංගලන්ත හා චීන සංචාරකයන්ගේ පැමිණීමෙහි විශාල අඩුවක් වාර්තා වී ඇතැයි ද එහි සඳහන් වේ.
මේ අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන ආකාරයට පසුගිය වසරේදී මුල් මාස 11 ඇතුළත මෙරටට සංචාරකයන් විසි ලක්ෂය ඉක්මවා පැමිණ ඇතත් මෙම වසරේදී එම කාලයේදී වාර්තා වී ඇත්තේ දාසය ලක්ෂ හැත්තෑ දෙදහසකි.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සංචාරක ආදායමේ කඩාවැටීමක්
Anura Wednesday, 18 December 2019 01:10 PM
අපේ අර දෙවියන් ලඟට යන්න දඟලන කට්ටිය අාපහු අපරාධයක් කරේ නැත්නම්, මේ තත්වය ඉදිරියේදී දිගටම වර්ධනය වේවි... නමුත් අපේ හෝටල් කාරයින් වැඩි තණ්හාවට හෝටල්වල ගණන් ඉහළ දමන එක නවත්ත ගත්තේ... නැත්නම් අපිටත් දැන් ඩුබායිවලට වෙලා තියනදේ වෙන්න බැරි නැහැ.